ලෝකයේ සහ අපේ රටෙත් නිතර අහන්න ලැබෙන දෙයක් තමා ලැව්ගිනි. ලැව්ගිනි නිසා සිදුවන පරිසර දූශනය අතිමහත් . ඒ නිසා ඒ ප්‍රදේශයට ආවේනික සත්තු ගහ කොල සදහටම විනශ වෙන්න පුලුවන්.
අපේ රටෙත් මේ උවදුර දැන් නිතර නිතර දකින්න ලැබෙනව. මේ උවදුරෙන් වෙන විනාශය ගොඩක් දුරට වලක්වන්න පුලුවන් හොද මාර්ග පද්ධතියකින්.
ඒ නිසා...