බඩුම තමයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    dBVCojY.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පො&න තෙර්ඩ්නෙ මේව ,අපනයනය කරන එක හොදනෙ යකෝ..ආනයනය කරන පාම්තෙල් තොපි නොබි ඉදපියවු, මුන් මේ කතා කරන්නෙ මොකා හරි බලෙන් පොවනව වගේනෙ..මොන පො&නයො බන් උබල?????
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පො&න තෙර්ඩ්නෙ මේව ,අපනයනය කරන එක හොදනෙ යකෝ..ආනයනය කරන පාම්තෙල් තොපි නොබි ඉදපියවු, මුන් මේ කතා කරන්නෙ මොකා හරි බලෙන් පොවනව වගේනෙ..මොන පො&නයො බන් උබල?????
    mama nam owa bonne naha
    habayi rate inna dupath minissu
    wena option ekak nathi kama
    ha nodanuwath kama nisa
    owa bonawa.
    rajayaka wagakima oya wage
    pramithiyen thora nishpadana
    welada polata ena eka ban karana eka

    අපනයනය කරනවා කියන එක නොදන්න ගොන් බයියෙක් 😂 😂 😂


    apanayanaya hodayi ,habayi oken wenne .apita amaruwen hari ganna thiyena kiri tikath nathi wena eka.
    unge jara product eka ekama optin eka wena eka.
    mulinma rata kiri walin swayan poshitha una nam hodayi
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama nam owa bonne naha
    habayi rate inna dupath minissu
    wena option ekak nathi kama
    ha nodanuwath kama nisa
    owa bonawa.
    rajayaka wagakima oya wage
    pramithiyen thora nishpadana
    welada polata ena eka ban karana eka




    apanayanaya hodayi ,habayi oken wenne .apita amaruwen hari ganna thiyena kiri tikath nathi wena eka.
    unge jara product eka ekama optin eka wena eka.
    mulinma rata kiri walin swayan poshitha una nam hodayi
    දුප්පත් මිනිස්සු මොන එකකටද පාම් තෙල් බොන්නෙ???? රටේ ඕනම එකෙක් දන්නව ඕව වස කියල ඉතින් බොන්ඩ කිසීම අවශ්යතාවයක් නැ.. ළදරු කිරිපිටි ඇරෙන්ඩ අනිත්ව කොහොමත් ආනයනය දැන් තහනම් මොකටද කියවන්නෙ ???හොද පැත්ත විතරක් දැක්කනම් ඇති..

    පිටරට යවනව කියපු ගමන් මේ ලකාවෙ කිරි ඔක්කොම රට පටෝනව කියල අදහස් වෙන්නෙ නැ ඒක නිසා කොරහෙ කිබුල්ලු දකින්ඩ එපා
     
    • Like
    Reactions: sudathmadusanka

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    රටේ ඕනම එකෙක් දන්නව ඕව වස කියල
    උඹේ මහ එකා තාම දන්නෙ නැද්ද? වස කියල දැන දැන ඔව්ව තාම ගෙන්නලා රටේ පොඩි ළමයින්ට පොවන්නෙ මහ එකා නිදිද නැත්තං ෆොන්ටෙරා එක්ක ඩීල් එකක් වත් දාලද?
     
    • Like
    Reactions: King_cobra