විපක්ෂෙට කොරන්න පුළුවන් කෙහෙම්මලක් නැහැ , කොහොමත් ආණ්ඩුවට දැන් තමන් කැමති විදියට වැඩ කරගෙන යන්න පුළුවන්
තව ටික දවසකින් මිනිස්සුන්ට ඕව එච්චර ප්‍රශ්න වෙන්නේ නෑ , කනබොන විදිය , තමන්ගේ පඩිය වගේ දේවල් ගැන හිතන්න වෙනවා ,
තව අවුරුදු පහකට පස්සේ මිනිස්සු සමහර විට ආයිත් පාලකයෝ ගැන හිතල තීරණයක් ගනීවි...