ලෝකයේ සහ අපේ රටෙත් නිතර අහන්න ලැබෙන දෙයක් තමා ලැව්ගිනි. ලැව්ගිනි නිසා සිදුවන පරිසර දූශනය අතිමහත් . ඒ නිසා ඒ ප්‍රදේශයට ආවේනික සත්තු ගහ කොල සදහටම විනශ වෙන්න පුලුවන්.
අපේ රටෙත් මේ උවදුර දැන් නිතර නිතර දකින්න ලැබෙනව. මේ උවදුරෙන් වෙන විනාශය ගොඩක් දුරට වලක්වන්න පුලුවන් හොද මාර්ග පද්ධතියකින්.
ඒ නිසා අපේ රටේ වටිනා වනාන්තර පද්ධති හරහා මාර්ග කිහිපයක් ඉදිකිරීමට දැන් කාලය එලබ ඇත.
සිංහරාජය හරහා තවත් මාර්ග කිහිපයක්ද, තවත් විශාල වනාන්තර පද්ධති හරහා මාර්ග කිහිපයක්ද කඩිනමින් අත්වශ්‍යය වේ.
මොකද, වනාන්තර හරහා මාර්ග ඉදිවිම් වැඩි වන තරමට ලැව්ගිනි නිසා වනාන්තර වලට වන හානිය අඩු වෙයි. බොහෝ පරිසර වේදීන් යයි කියාගන්නා මිනිස්සු ngo සල්ලි වලට පෙරේත කමින් වැඩ කරනවා මිස, මෙහි ඇති අවංක උවමනාව නොදකියි.
මොකද ලැව්ගිනි නැවතුනොත්, පරිසරය විනාශ නොව්නොත් ඔව්න්ට ngo මුදල් ලැබෙන්නේ නැතං
එම නිසා පරිසර වේදීන් පරිසයට සහ තිරසාර සංවර්ධනයට බාධාවකි.
දුර දකින නායකයෙක් ලැබීම අපෙත් , රටෙත්, පරිසරයෙත් වාසනාවකි.
ඉකම්නින්ම රටේ සියලු වනසම්පත් ලැව්ගිනි වලින් ආරක්ෂා වනු ඇත.
මාර්ගයක් නිසා බේරුන වටිනා පරිසර පද්ධතියක්.
Pasan Mihijaya
tlSponh1s3torrhed ·
ලැව්ගිනි සහ පාර