ලොකු කම්පැනියක් එක බෑඩ් රිවීවු එකකින් වැටෙන්නෙ නැහැ
උන් දැනගන්න ඕන තමන් ශිප් කරන බඩු හරි විදියට පැක් කරලා හරි, හරියට යවන සර්විස් එකක හරි යවන්න, මොකද උන් ෆ්‍රී ඩිලිවර් කරන්නෙ නැහැ නේ(ටූල්ස් නං ෆ්‍රී ඩිලිවර් කරන්නෙ නැහැ, අනෙක් ඒව ගැන දන්නෙ නෑ)
මම බ්‍රවුන්ස් එකෙන් සෑහෙන්න බඩු ගන්නවා, Makita...