1. NEMISIS

    පවුල් සෞඛ්‍ය උපදේශක

    ලමයව හදාගෙන නං ඉන්නෙ, ප්‍රයිවෙට් ඉස්කෝලෙකට දාල ඔය තරඟෙ අඩු අවුරුද්දට සෙට් වෙන්න A/L කරවලා කැම්පස් දාන්නත් පුලුවං ඕන නං
  2. NEMISIS

    බාල්දුවේ තරම මගේම සත්‍ය අත් දැකීමෙන්

    ඕකට ප්‍රධාන හේතුව රුපියල බාල්දූවීම වත්, ඉම්පෝට් රිස්ට්‍රික්ශන් එකත් නෙමයි නේද මොන රිස්ට්‍රික්ශන් දැම්මත් කලිනුත් ඉන්ඩස්ට්‍රීස් වලට ගේන උපකරණ සහ මැටීරියල් වලට ඔය රිස්ට්‍රික්ශන් ඇප්ලයි උනේ නැහැනේ, මම ඕක දන්නෙ මම ටූල්ස් අනම් මනම් ඉම්පෝට් කරනවා නිතරම(for personal usage) ඒවට කිසිම රිස්ට්‍රික්ශන් එකක්...
  3. NEMISIS

    චොකලට්, ලිප්ස්ටික් ඇතුළු භාණ්ඩ 693 ක් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවයි !

    සමහර ඒවට LC කෙලින්ම නතර කරලාම තියනවා නේ හැබැයි ඔය ඉලෙක්ට්‍රොනික් අයිටම් ටිකට පුලුවන් 100%ක ඩිපොසිට් එකක් තියලා
  4. NEMISIS

    චොකලට්, ලිප්ස්ටික් ඇතුළු භාණ්ඩ 693 ක් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවයි !

    ඔවු එතනින්න ලිමිටේශන් එකක් වෙනවා නමුත් ටිකක් ගෙනාවත් හෙන ලාබයක් තියං විකුනගන්න නං පුලුවන් ඔය කතාව සාමාන්‍ය එවුන්ට තේරෙන්නෙ නැහැ නේ ණයවර ලිපි වලට 100%ක තැන්පතුවක් කිවුවම, උන් හිතන්නෙ ගාන 100%න් වැඩි වෙනවා කියලා
  5. NEMISIS

    චොකලට්, ලිප්ස්ටික් ඇතුළු භාණ්ඩ 693 ක් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවයි !

    ටැක්ස් වැඩි කරන කතාවක් කියලා නැහැ රිස්ට්‍රික්ශන් එකක් නැහැ LC වලට 100% ඩිපොසිට් එකක් විතරයි දාල තියෙන්නෙ පර්සනල් ඉම්පෝට් කරන්න පුලුවන්, දැං වෙන්නෙ ඩිපොසිට් එක තියන්න පුලුවන් එකාටම(ඒ කියන්නෙ ලොකු කම්පැනි වලටම) ඉම්පෝට් කරගන්න පුලුවන්, USD වලින් පිටට ගෙවන එකට රිස්ට්‍රික්ශන් දාල උනාට, පේපැල්...
  6. NEMISIS

    එකලොස් හැවිරිදි මේඝගෙන් ලෝකයේ ප්‍රථමවරට සූර්‍ය බලයෙන්ම ධාවනය වන මෝටර් රථයක්|මේක මම ලංකාවට දෙනවා

    අම්මෝ ඒ කාලෙ කියපුවා මෙතන කියන්නත් බෑ බං සාමාන්‍යෙන් ඔය කාලෙ ඇදලා අරිනවා පච අයෙ අහන එවුන්ට හික් ගෑවෙන්න, එක වයසෙ දෙන්නෙක් සෙට් උනොත් ඉතිං තවත් පච
  7. NEMISIS

    හමුදාවෙන් කරන ඔක්කොම පූජනීයයි..

    ඒක හරි කසින් අයියා කෙනෙක් ඉන්නවා ඩොක්ටර් කෙනෙක් එයාගෙ වයිෆ් ඉන්නවා හොස්පිටල් එකේ, ඒ දෙන්නටම අර මුලින්ම ඇස්ට්‍රසෙනෙකා ආපු කාලෙම ගැහුවා විදගත්තට පස්සෙ යාලුවෙක් කතා කරලා කිවුවා ඌ දන්න කවුද ඉන්නවා ඕන නම් ලිස්ට් එකට නම දාල ගහන්න පුලුවන් කියලා. කොලඹ ගම්පහ ජොබ් හරි කන්ටැක් හරි කතාවක් තිබ්බෙ නැහැ...
  8. NEMISIS

    එකලොස් හැවිරිදි මේඝගෙන් ලෝකයේ ප්‍රථමවරට සූර්‍ය බලයෙන්ම ධාවනය වන මෝටර් රථයක්|මේක මම ලංකාවට දෙනවා

    මොකද්ද බන අරු අර කියන Gravity එකේ කතාව තැන් තැන් වල ග්‍රැවිටි එක වෙනස්, නමුත් ලෝකෙ ග්‍රැවිටි එක වැඩිම තැනයි අඩුම තැනයි අතර ගත්තත් බොහොම පොඩි වෙනසක් නේ තියන්නෙ, කාර් එකක් වගේ හද්දි ඒව කන්සිඩර් කරන්නෙ මොන මගුලකටද ඔය රාවන සෙට් එක එහෙම ඕක අල්ලං දඟන්නෙ හරියට ලංකාවෙ ග්‍රැවිටි එකක් නැති ගානට, මූ මේ...
  9. NEMISIS

    ASUS RTX 3060Ti 8GB

    කීයක් උනාද මාත් මේ ps5 එකක් ගන්න ස්ටොක් එනකල් බලං ඉන්නවා දැං වයසයි නේ, කොන්සෝල් එකක් ගන්නෝ ඒක හංදා
  10. NEMISIS

    හමුදාවෙන් කරන ඔක්කොම පූජනීයයි..

    ජූලි 25 මාතර හොස්පිටල් එකේ ගැහුවෙ වෙලාවල් දීලා තිබ්බා සෙට් සෙට් විදියට වෙලාවල් වලට එන්න කියලා ගැහුවෙ. සති දෙකකට විතර කලින් සෙකන්ඩ් ඩෝස් එක ගහගනන් එන්න කිවුවා, හැබැයි ගමේ විදපු වෙලාවෙ අපිට සෙකන්ඩ් එක දුන්න නිසා ඒකට ගියේ නැහැ
  11. NEMISIS

    හමුදාවෙන් කරන ඔක්කොම පූජනීයයි..

    දකුණු පලාතෙ තමයි බන් මාත්, මාතර හොස්පිටල් එකේ ස්ටාෆ් සීන් එකෙන් මම ගහගත්තෙ.
  12. NEMISIS

    හමුදාවෙන් කරන ඔක්කොම පූජනීයයි..

    දොස්තරලගෙ නෙමයි හොස්පිටල් එකේ වැඩ කරන නර්ස්ලා ඩොක්ටර්ස්ලා සේරගෙම පවුල් වලට දුන්නා බන් වැඩකරන එක්කෙනෙක්ට 3 දෙනෙක් ලිස්ට් එකට දාන්න පුලුවන්, මට පලවෙනි ඩෝස් එක හම්බුනෙ එහෙම. අයියා කෙනෙක් හොස්පිටල් එකේ ඉන්නවා එයාගෙ වයිෆ්නුත් හොස්පිටල් එකේමයි වැඩ ඒක නිසා එයාලගෙ ෆැමිලි එකේ අයට විද්දට පස්සෙ තව...
  13. NEMISIS

    වතුර බොන්න ගන්නෙ ප්ලාස්ටික් වතුර ටැංකියෙන්ද?

    ඕකෙ දෙපැත්තක් තියනවානේ ප්ලාස්ටික් තියනවා FDA Compliant ඒව, ඒවයින් ගැටලුවක් වෙන්න විදියක් නැහැ මැටි වලින් හදපුවායෙ වරදින්න පුලුවන් තැන් ගොඩක් තියනවා මොකද ප්ලාස්ටික් වතුරෙ දියවෙන්නෙ නැහැ හැබැයි මැටි වලින් හදපු එකේ වතුර දාල තියෙද්දි ඒකෙ තියන ඒව වතුරෙ දියවෙන්න පුලුවන්, අපේ රටේ ලිං වලින් වතුර බීපු...
  14. NEMISIS

    concrete පොලවේ වතුර රැඳෙනවා

    අවුව වැටෙනවා නම් හරියන්නෙ නැහැ කොලපු ටික පුපුරලා ගැලවිලා යනවා කොලපු දාල හොඳට හයි වෙනකල් වතුර දාලම තියන්න ඕන, කොන්ක්‍රීට් එකට කොලපු වල තියන වතුර ටික උරාගෙන කොලපු ටික පුපුරලා ගැලවිලා යනවා, අත්දැකීමෙන් කියන්නෙ.අනික කොලපු ඝනට දැම්මත් පුපුරනවා බදාම කපලා සිමෙන්ති මදින එක සාර්ථකයි ඒත් තුනියට බදාම කපලා...
  15. NEMISIS

    ඩොලර් රේට් එක

    පෙරේද බැංකුවෙන් ඇහුවම කිවුවෙ 6%යි කියලා ඒක අවුලක් නැහැ පේපැල් එකෙන් LKR දාල පේ කරාම ඒක නැහැ. බැංකුවෙ රේට් එක හම්බෙන්නෙ නැහැ, ඒත් එක ලාබයි
  16. NEMISIS

    දේශීය නිෂ්පාදන Made in China

    ලංකාවෙ හැම එකාම අලිබබා එකෙන් බඩු උන්ගෙ නම් ගහලා විකුනනවා මම ලඟදි එයා කම්ප්‍රෙසර් එකක් ගන්න හෙවුවා, ලංකාවෙ නම ගිය කම්පැනි අලි බබා එකේ තියන ජෙනරික් එයා කම්ප්‍රෙසර් එකේ නම ගහලා විකුනනවා, දෙයියන්ටම ඔප්පු වෙන sepcs තියෙන්නෙ Flint/ Dimo D-Tech/Browns Lion තව විවිධාකර නං වලින් එනවා 100%ක් එකම එක, නම...
  17. NEMISIS

    Water Board - Online Payments

    මම පේ කරන්නෙ ෆ්‍රීමී එකෙන් ඔය සයිට් වල පේමන්ට් හෙන කේස් යනවා බන්, ඕවයෙ edge cases එහෙම හරියට හැඬල් කරලා නැහැ කරන්නං වාලෙ කරලා තියන සයිට් තියෙන්නෙ. එක සැරයක් CEB සයිට් එකෙන් පේ කරලා සල්ලි කැපුන හැබැයි සයිට් එකෙන් එරර් පේජ් එකකට ගියා, පේමන්ට් එක අප්ඩේට් වෙලා නැහැ බැංකුවෙන් සල්ලි කැපිලා කන්ටැක්...
  18. NEMISIS

    Shalani Tharaka's New Boy Friend ♥♥♥♥♥♥

    මට නං එහෙම වෙලත් නැහැ ඔය කොට මොඩල් කතාව ඇවිත් තියෙන්නෙ අර ඉස්සර කොට/දිග වාහන ආපු මොඩල් ආපු එකක කොට මොඩල් එක ලඟ පිකප් සීන් එකෙන් නේ අපේ උන් ඒක ගෑනුන්ට පටලගත්තට එහෙම දෙයක් නැහැ, කෙනාගෙන් කෙනාට depends.
  19. NEMISIS

    උපාධිකාරයො

    ඕව නං කියලා වැඩක් නැහැ මම සාමාන්‍යෙන් හැම තැනටම වගේ යන්නෙ ස්ලිපර්ස් දෙකක් දාගෙන අතට අහු උනු ඩෙනිමකුයි ටී ශර්ට් කෑල්ලකුයි ගහගෙන, ඕවයෙ ඉන්න උන් හිතන්නෙ කොහෙන් හරි ආපු මෝඩයෙක් කියලා මම නිතරම යන හාඩ්වෙයා එකක් තියනවා, එතනට හැමදාම යන්නෙ වැඩ කරන ගමන් පිස්සෙක් වගේ මජං ගාගෙන මඩ ගාගෙන, ඌ හිතං ඉන්න ඇත්තෙ...

    No contents