ආස නැත්නම් නොකා ඉඳපන්
එහෙම ප්‍රස්නයක් නැත්නම් කාපන්, පොඩි උන්ට එහෙම නම් අනිවා මාලු දෙන්නම කියලා කියන්නෙ ඒව අවශ්‍ය නිසා නේ (චිකන් එහෙම නම් ඉතින් බෙහත් අනම් මනම් නිසා නිතර කන එක කේස් වෙන්න පුලුවන්). සාමාන්‍යෙන් මස් මාලු වල විතරක් තියන දේවල් තියනවා මස් මාලු නැතුව ඒව ගන්න ඕන නම් විටමින් වගේ විදියට...