තව මාසයක් බලන්න ඕන බන්, මටත් හිතෙන්නෙ වැඩියි වගේ කියලා, මේ මාසෙ ගෙදර වැඩ වගයක් කරා ඒවටත් ලයිට් බිල ටිකක් ගියාද මන්දා, මම රිප්ලයි එක දැම්ට පස්සෙ මතක් උනේ ඒ ටිකත් මේ මාසෙ බිලටම නේද යන්න ඇත්තෙ කියලා
සති දෙකක් විතර පොටි වැඩ වගයක් කරා ඒව කලවම් කරන මැශින් එක වැඩ කරා ඒකට වතුර ගහන්න මෝටරේ දාලත් තිබ්බා...