1. NEMISIS

    Leaf Convert

    meter cluster එකට ඉන්පුට එකම උනාට බන්, කනෙක්ටර්ස් වයරින් අනම් මනම් කොයි තරම් වෙනස් වෙන්න ඕනද, මීටර් ක්ලස්ටර් එකයි ECU එහෙම interface කරලා තියන විදිය reverse engineer කරන්නනෙ නැතිව මම නම් හිතන්නෙ නැහැ plug and play විදියට ඔය දෙක වැඩ කරයි කියලා CAN Bus එක යූස් කරත් බන් ඇතුලෙ යූස් කරන ප්‍රොටොකෝල්...
  2. NEMISIS

    Leaf Convert

    ඔවු ඔවු කෙලින්ම යඛ්ඛ/රාවනා ප්‍රජාවට තමයි කේටර් කරන්නෙ Thumbnail එක, title එක පවා ඒ ප්‍රජාවට ටාගට් කරලා දාල තියෙන්නෙ. ඒක නිසා තමයි ඔය වගේ කන්ටෙන්ට් කරලා 500K සබ්ස් අරන් තියෙන්නෙ,
  3. NEMISIS

    Leaf Convert

    ඔය චැනල් එකේ තියන ගොඩක් වීඩියෝ එක එක මගඩි කරන හොරු ගැන තමයි තියෙන්නෙ වතුරෙන් වාහන දුවන ඒවා, Free engergy වගේ ඒව, ඒක නිසා මේක සෑහෙන්න fishy මූ කියන විදියට 5-6-7ට ලීෆ් ගන්න නම් හම්බෙන්නෙ නැහැ, අඩුම ලක්ශ 14-15ක් වගේ වෙනවා මෙතන මූ කියන සෑහෙන්න දේවල් ශුවර් නැහැ මේ කියන විදියට Aqua එකේ Engine...
  4. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    මේ තියෙන්නෙ, මම උඹගෙ රිප්ලයි එක දැක්ක, මේක දාන්න අමතක උනා මාත් මේ දවස්ටිකේම හැමදාම වගේ හවසට හවසට යූස් කරා, ගෙදර එක එක වැඩ වලට ගෙනත් ඉතිරි උනු බොක්ස් බාර් කෑලි ගොඩක් තිබ්බා ඒවයින් පුරුදු වෙන්නෙ. දැන් ගොඩක් දුරට වැඩක් කරගන්න පුලුවන්, මම ගොඩක් දේවල් ට්‍රයි කරලා බැලුවා, යූටියුබ් එකේ එහෙම බැහැ...
  5. NEMISIS

    SRS air bag replacement Honda

    උන්ගෙ 6500යි ප්ලග් එක එලියෙ 3500යි ද කොහෙද මම අහපු වෙලේ කිවුවෙ.
  6. NEMISIS

    වාහනේ ට්‍රාන්සර් එකට දාන්න ඉන්න අයට වැදගත් වෙයි.

    එහෙම නොගහ ඉන්නවා නම් නොගහ ඉන්න ඕන ස්ට්‍රයික් එක දවසෙ RMV එකට ආපු එවුන් බලලා.
  7. NEMISIS

    1000 ට 100mbps අන්ලිමිටඩ් ඉන්ටනෙට් ඉල්ලන එකෙක් ???

    ඩිස්කනෙක්ට් කරන්නෙ බිල ගෙවුවෙ නැති උනාම, පැකේජ් එකේ තව ඩේටා තිබුනත් එකයි නැතත් එකයි බිල ගෙවුවෙ නැත්නං ඩිස්කනෙක්ට් කරනවානේ ඒක දන්නෙත් නැති ඩයල් එකක් දාපු පෝස්ට් එකක්නේ
  8. NEMISIS

    “කතුරු මුරුංගා කොළ කෑවොත් පිළිකා හැදෙනවා”

    ඔය MSG විසයි කියන එක controversial නේද, ඕක SALT එකක්නේ, ලුණු උනත් වැඩිපුර කෑවොත් මැරෙන්න පුලුවන්නේ, ඔතන වෙලා තියෙන්නෙ අර මුවහමට තඩිබානවා වගේ වැඩක්, කඩේ රයිස්වල කොත්තු වල MSG නෙමෙයි විස, ඒවට ගන්න අයින්කරපු චිකන් වල, පරන උනු බිම දාල හදපු රොටී වල තමයි අවුල තියෙන්නෙ, ඒත් කවුරුත් එක්ක MSG වලට...
  9. NEMISIS

    Honda Owners - TAKATA Airbag Recall Notice by Stafford Motors

    නෑ බන් එහෙම එකක් නම් ගහල නැහැ
  10. NEMISIS

    Honda Owners - TAKATA Airbag Recall Notice by Stafford Motors

    මගේ driver side එකේ එක මාරු කරලා දුන්න හෙන කාලෙකට කලින්, කෝල් කරලා එන්න කියලා මාරු කරලා දුන්න අනෙක් පැත්තටත් රීකෝල් එක තියනවා කියලා මට කතා කරා හැබැයි මාරු කරගන්න යන්න බැරි උනා ඔය රීකෝල් එක තියෙන්නෙ එයාබෑග් ඉන්ෆ්ලේටර් එක ඕවර්පවර් සීන් එකක් නිසා නේද
  11. NEMISIS

    මී ගස ගැන ඇත්තම කතාව

    ඔය රෑට ඔක්සිජන් දෙන කතාව ෆේස්බුක් එකේ එවුනුයි යූටියුබ් හිගන්නොයි කියනවා ඇරෙන්න වෙන කිසිම ලෙජිටිමේට් සෝස් එකක නැහැනේද මී තෙල්, ඇට ගැන එහෙම රෙෆරන්ස් තියනවා හැබැයි කොහේවත් ඔහොම කතාවක් නැහැ. මම හිතන්නෙ ඔය කවුරු හරි ෆේස්බුක් පේජ් එකකින් හරි යූටියුබ් චැනල් එකකින් හරි පටන් ගනිපු බොරුවක් අනෙක් සේරමත්...
  12. NEMISIS

    MDF / Shutter / Plywood / Echo Board

    දන්න තරමින් බැහැ 8x4 තමයි තියෙන්නෙ.
  13. NEMISIS

    මේ මොනාදෝ🙁

    ඇන්ඩ්‍රොයිඩ් වල/ලිනක්ස් වල ෆයිල්ස් හයිඩ් කරන්නෙ ඔහොම නමේ මුලට තිතක් තියලා, ඔය හිඩ්න් ෆයිල් තමයි පේන්නෙ, ඔය යූස් කරන ෆයිල් එක්ස්ප්ලෝරර් ඇප් එකේ show hidden files ඔප්ශන් එක ඕෆ් කරන්න පුලුවන් නම් කරන්න ඔය ෆයිල් වලින් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ, ඇත්තටම ඕවයෙ OS එක වැඩ කරද්දි හැදෙන ඩේට, සමහර ඇප් වලින්...
  14. NEMISIS

    අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

    මම දන්න තරමට දැනටත් මේක කරනවා පැකේජ් වල ඩේට කැප් එක තිබ්බට, Accelerators/Torrents එහෙම දාල ඩවුන්ලෝඩ් කරන එවුන්ටික සේරම දානව එකම පූල් එකකට, එතකොඩ ඩවුන්ලෝඩ් කරන එවුන් සේරම එකම පූල් එකක ඉන්න නිසා කාටත් ස්පීඩ් එක අඩු වෙනවා. මේක නිසා තමයි මෙකෙම ත්‍රෙඩ් වැටෙන්නෙ මට අහවල් ISP ස්ලෝ කියලා, ඒ උනාට ඒ ISPම...
  15. NEMISIS

    කොත්තු බාස්....................dawasata Rs. 3000

    ඉතින් බන් මේසන් බාස්ට අත්වැඩ දෙන එවුනුත් මාසෙට 50ක් විතර හොයනවානේ අඩුම දවසට 2000යි, දවස් 25ක් විතර වැඩනේ
  16. NEMISIS

    කොත්තු බාස්....................dawasata Rs. 3000

    මේක ලංකාදීප ඔන්ලයින් එකේ තිබුනු, ඕක ලියන එකාට උදේ හීතලට මතක්වෙනකොට ලියන කතා වලින් එකක් වගේ මට නං පේන්නෙ ඔහොම පිටිගුලිය කටට යන්න කට ඇරං බීඩි බොන එකෙක් නං ටිකක් හරි හිතන්න තිබ්බා, කට ඇරන් බීඩි බොන්න පුලුවන් කමක් නැහැනේ
  17. NEMISIS

    Deniyaye kawruwath innawada

    ඔවු දෙනියායෙ ඒ උනත් ඔය කියපු විස්තර වලින් හරි අමාරුයිනේ හොයන්න බන් දෙනියායෙ පැත්තෙ කිලෝමීටරේට එකක් විතර තේ ෆැක්ටරි තියනවා, මම හිතන්නනෙ ලේසිම විදිය තමයි, හොස්පිටල් එකට ඇඩ්මිට් කරද්දි emrgancy contact එකක් ගන්නවානේ, කොහොම හරි හොස්පිටල් එකෙන් ඒ කන්ටැක් එක ගත්තා නම් හරි උඹ ඇඩ්මිට් වෙලා ඉඳපු දවස්...
  18. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    TOTUL ලොකු ශෝරූම් එකක් තියනවා මාතර DBL එක ඉස්සරහ, වෙලාවක ගිහින් බලන්න ඉන්නෙ
  19. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    මම දැක්ක මෙහෙ DBL එකෙන් කරනවා TOPTUL කියලා ටූල් බ්‍රෑන්ඩ් එකක්, උන් ලඟත් තියනවා කියලා සයිට් එකේ තිබ්බා හැබැයි ගිහින් බලන්න බැරි උනා TOPTUL needle nose plier එකක් තියනවා මගේ ලඟ, ඒක නම් හොඳයි, කොලිටියත් අවුලක්ම නැහැ

    No contents