මම නම් ස්ලැබ් එකට දාන පැනල් ලයිට් දාල තියෙන්නෙ
සේරම ඔරේන්ජ්,ලඟදි දැම්මා දෙකතුනක් කැලනි, ඒවත් බැලුවම නම් බිල්ඩ් කොලිටිය ඔරේන්ජ් වගේම තමයි
ඔරේන්ජ් ඒව දාල අවුරුදු දෙකක් වගේ වෙනවා තාම එකක්වත් පිච්චිලා නැහැ.
පැනල් ලයිට් නම් ගොඩක් වෙලාවට ඩ්රයිවර් එක යන්නෙ, ඩ්රයිවර් එක වෙනම ගන්න තියනවා, හැබැයි වෙනම...