1. NEMISIS

    Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

    Makita ගන්නවා නම් Browns තමයි ඒජන්ට්, බ්‍රවුන්ස් මකීට ශෝරූම් එකක්ම තියනවා, එතන ඕන එකක් තියනවා හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි ඒජන්ට් නිසා, බ්‍රවුන්ස් වොරන්ටි කාඩ් එකත් එක්කම වෙන තැන් වලින් ගන්න පුලුවන්, මම අරන් තියනවා අතුරුගිරියෙ හරිස්චන්ද්‍ර ටූල් සිටි කියලා ප්ලේස් එකකින්, බ්‍රවුන්ස් වොරන්ටි කාඩ් එකම...
  2. NEMISIS

    Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

    නෑ බන් සාමාන්‍යෙන් කපලා දෙන්නෙ නැහැ ඉඳල හිටල තැන් තියනවා කපල දෙන, ඒත් දෙන්නෙ බෝඩ් එකෙන් 1/2 ක් හරි 1/4 හරි තමයි බෝඩ් එක 8x4 නිසා බෝඩ් බාගයක් කියන්නෙ 4x4 කාලක් කියන්නෙ 4x2, උඹට ඕන සයිස් එක ගන්න බෝඩ් එක දිග අතට කපන්න එපැයි, එහෙම කපලා දෙන තැන් නම් ශුවර් නැහැ බෝඩ් එකක් ලොකු ගානක් නෙමයිනේ...
  3. NEMISIS

    Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

    ලංකාවෙ නං කොලිටි අතින් සහ පාට්ස් අතින් බැලුවම මකීට තමයි හොඳම, හෙවි යූස් කරන්න පුලුවන් චයිනීස් නං ඩොන්චෙන් අවුලක් නැහැ සෑහෙන හොඳයි චයිනීස් බ්‍රෑන්ඩ් එකක් විදියට මකීට වලට වඩා කොලිටි බ්‍රෑන්ඩ් තියනවා, Festool, Hiliti වගේ ඒව, Hilti ඩ්‍රිල් එකක් විතරක් හැට දාහක් විතර වෙනවා කෝඩ්ලස් ඩ්‍රිල් එකක් එකයි...
  4. NEMISIS

    Dialog TV HD channels free?

    මේක දැකලා මාත් බැලුව මගෙත් HD චැනල් ටික සේරම පේනවා
  5. NEMISIS

    Drill ගණන්

    අවුරුද්දට දෙතුන්පාරක් නම් යූස් කරන්නෙ අනිවා කෝඩඩ් එකක් ගන්න. කෝඩ්ලස් එකක් ගන්න එක පට්ටම අපරාදෙ අනික මකීටා 18V එක දැන් ගන්න යන්න එපා, උන් 40V ටූල්ස් රිලීස් කරා japan/newzeland රීජන් වලට රිලීස් කරලා තියෙන්නෙ, අනෙක් ඒවට තාම නෑ, ඒක නිසා ඕක ආපු ගමන් 18v එකේ ගනන් පට්ටම අඩු වෙනවා, දැනටම USA වල නම් සමහර...
  6. NEMISIS

    Damaged Buffer Clips

    එහෙම පුලුවන් නම් සිරා හැබැයි එහෙම නම් ඉන්ශුරන්ස් එකෙන් අරන් ඒක හදලා දාන්න බැහැ, ඉන්ශූරන්ස් එකෙන් ඇවිත් අයින් කරපු පාට් එක අරන් යනවානේ.
  7. NEMISIS

    Damaged Buffer Clips

    දන්න තරමින් බෆර් එකේ තියන ක්ලිප්/බ්‍රැකට් නං කැඩිලා තියෙන්නෙ රෙපෙයාර් කරන්න බැහැ, සමහර බෆර් වල ඔය කෑලි ෆයිබර් කරන්න පුලුවන් කියනවා ඒ ගැන හරියට දන්නෙ නැහැ හොඳම වැඩේ තමයි ඔහොම තියාගෙන පැදලා, ආයෙ මොනවා හරි ඇක්සිඩන්ට් එකක් උනාම හොඳ රීකන්ඩිශන් බෆර් එකක් ඉන්ශුරන්ස් එකෙන් ක්ලේම් කරගන්න එක. ඔය ක්ලිප්...
  8. NEMISIS

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    මටත් ඕක හයි කරලා දෙන්න හැදුවා, මම රවුටරේ එහෙ මෙහෙ අරන් යන නිසා මම එපා කිවුවා දැන් ආයෙ හිතෙනවා ඕක ගත්තා නම් හරි කියලා. මචන් ඕක 1400 පැකේජ් එකටත් දෙන්නෙ නෑ මම දන්න විදියට, 1400 ට වඩා වැඩි පැකේජ් වලට දෙන්නෙ. රවුටරේ එහෙ මෙහෙ අරන් යන්නෙ නැත්නම් ඕක හොඳටම හොඳයි වැඩේ. අවුට්ඩෝ යුනිට් එක සල්ලි වලට ගන්න...
  9. NEMISIS

    උබලගේ ගෑනු උදේ පාන්දර නැගිටිනවද ? අපේ ගෑනි මලාට නැගිටින්නේ නෑ උදේ 8 වගේ වෙනකන්

    ඒව නං මෙහෙත් එහෙමයි, වීක්එන්ඩ් වල නං 6ට වගේ ඇහැරෙන්නෙ. අනික් දවස් වල 5ට වගේ. ඇහරුනු වෙලේ ඉඳන් මට නිදා ගන්න දෙන්නෙත් නෑ, මොකක් හරි කියලා බැන බැන මට ඇහැරෙන්න කියනවා. එක්කො පොඩි එකා ඇහැරවලා යනවා, ඒකා ඇහැරුනු ගමන් ගෙදර සේරගෙම ඇඟට පැනල ඇහැරවනවා.
  10. NEMISIS

    ඇයි බං එහෙම😶

    Dropshipping ඔන්ටපනර්ස්ලා කරපු දෙයක් තමයි ඕක. ඕකුන් ebay එකේම තියන ඒව ebay එකේම වැඩි ගනන් වලට ලිස්ට් කරලා තියනවා ඒකයි හේතුව හැබැයි අර ෆිල්ටර්ස් ටික හදලා තව ටිකක් ෆිල්ටර් කරාම හරි ගනන් වල බඩු තියනවා මම නම් ebay එකෙන් ගන්න එක අතඇරලා සෑහෙන කල්, Aliexpress/Amazon හරි වෙන US සයිට් එකකින් හරි තමයි...
  11. NEMISIS

    Laptop battery

    ඔය ගාන දීල ඔරිජිනල් බැටරියක් දාගන්න එක වටිනවා. ඔරිජිනල් බැටරි ගනන්. රුපියලා හාර පන්දාහක ලාබෙ බලලා චයිනීස් වැලි පුරවපු සෙල් එහෙම තියන බැටරියක් දාල මාස හය හතකින් ආයෙ කෙල උනාට පස්සෙ ආයෙ ත්‍රෙඩ් එකක් දාන්න වෙයි
  12. NEMISIS

    නාවලින් නම් Bathroom fittings ගන්න එපා ! 😬😬

    ඔය ඇන්ගල් වෑල් වලින් ලීක් වෙනවා කිවුවෙ ඒව හයි කරද්දි ත්‍රෙඩ් සීල් දාල නෙමෙයිද හයි කරේ කොහොම හයි කරත් අනිවාර්යෙන් ඕවට ත්‍රෙඩ්සීල් දාන්නම ඕන, නැත්නම් ත්‍රෙඩ් එක දිගේ වතුර ඇවිත් ලීක් වෙනවාමයි
  13. NEMISIS

    Tech Lead professional qualifications ?

    මම TL කෙනෙක් විදියට වැඩ කරලා තියනවා, පස්සෙ වෙන කම්පැනි එකක ATL පොසිශන් එකකට ආව, අලුත් තැන කම්පැනිය/සැලරි එහෙම කලින් තැනට වඩා හොඳ නිසා මට කොලිෆිකේශන් තිබ්බෙ UCSC CS ඩිග්‍රී එකක් තිබ්බා, ක්ලාස් එකකුත් තිබ්බා TL වෙද්දි අවුරුදු 6/7 ක විතර ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් තිබ්බා ටෙක්නොලොජි ගොඩක ඕන වැඩක්...
  14. NEMISIS

    Android development

    ඉස්සර නං ඩිවයිස් ගොඩක් ඕන ටෙස්ට් කරන්න, ලොකු යූසර් බේස් එකක් ඉන්නවා නම් හැම බ්‍රෑන්ඩ් එකකින්ම එක ෆෝන් එකක් වත් තියෙන්න ඕන කාලයක් තිබ්බා හැබැයි දැන් නම් ඒ තරම් ලොකු අවුලක් නැහැ 99%ක්ම එමියුලේටරේ වැඩ නම් ෆෝන් වලත් වැඩ. අලුත්ම අප්ඩේට් තියන ස්ක්‍රීන් සයිස් වෙනස්, වෙනස් බ්‍රෑන්ඩ් වලින් ෆෝන් දෙක...
  15. NEMISIS

    No credit cards for WFH employees

    මොකද්ද යකෝ කම්පැනිය මම වැඩ කරන තැනින් මාසෙට එකක් විතර මොකක් හරි මගුලක් රෙජිස්ටර් පෝස්ට් එකේ එවනවා ටැක්ස් ස්ලිප්, පේ ස්ලිප්, ටී ශර්ට්, තව ඔය වෙන දේවල් වලට සර්ටිෆයි කරලා ඉල්ලපු ලියුම් එහෙම සේරම පෝස්ට් කරලා එවනවා.
  16. NEMISIS

    Anti-Drone Gun

    ඒත් GPS නැති උනොත් වැඩේ කරන්න බෑනේ බන් සේරම ආපු flight path එක සේවු කරන් හිටියත්, return path එකක් හදාගන්න බෑනේ current position එක දන්නෙ නැතුව, අනික ස්පීඩ්/ඩිස්ටන්ස් සේරම කැල්කියුලේට් කරන්න GPS වලින්, GPS කෙල උනා කියන්නෙ සේරම කෙල වෙනවා.
  17. NEMISIS

    Circular Saw Buying Help

    මං දැක්කෙ FB එකේ ඇඩ් දාල තියනවා මේකට ලින්ක් එක දාන්න සර්ච් කරා හොයා ගන්න බැරි උනා ඉක්මන් එකෙත් දාල තිබ්බද කොහෙද Australia වලින් ගෙනාපු ටූල්ස් කියලා විකුන්නෙ.
  18. NEMISIS

    Circular Saw Buying Help

    අවුල් තියෙන්න පුලුවන් ගනිද්දි එක දිගට ටික වෙලාවක් දුවලා බලන්න මොනවා හරි තද ලී කෑල්ලක් කපලා බලන්න, බේස් ප්ලේට් එක ඇදවෙලාද කෑලි හෙල්ලෙනවද, ප්ලාස්ටික් කෑලි පුපරලා වගේ තියනවද වගේ දේවල් හොඳට බලන්න තව ප්ලග් එකෙන් ගලවලා තියෙද්දි බලන්න බ්ලේඩ් එක හරියට සෙන්ටර් වෙලා තියනවද බ්ලේඩ් එකේ ප්ලේ එකක් එහෙම තියනවද...
  19. NEMISIS

    Circular Saw Buying Help

    7 1/4 (185mm) සයිස් එකක් ගන්න, අනෙක් සයිස් වලට බේලේඩ් හොයන්න අමාරුයි. පවර් එක සාමාන්‍යෙන් 1100W-1600W වගේ අතර ඒව එන්නෙ ඒක ඒ තරම් හිතන්න දෙයක් නැහැ, බ්ලේඩ් සයිස් එකට හරියන පවර් එක තියනවා හැම එකකම වගේ බේස් ප්ලේට් එක යකඩ එනවා ඇලුමිනියම් එනවා, යකඩ එන එක රෆ් යූස් එකට හොඳයි, බිම වැටුනට කැඩෙන්නෙ නැහැ...
  20. NEMISIS

    Questions තැගි ඔප්පුවකට යන් මුද්දර ගාස්තු?

    ලෝයර්ට 3%ම දෙන්න ඕන නැහැ සමහරු ඉන්නවා අඩු ගානක් ගන්න එවුන්. එහෙම එකෙක් අල්ලලා ලියා ගන්න පුලුවන් උබ හදන්නෙ වයිෆ්ගෙ නමට ලියාගෙන හවුසින් ලෝන් එක පස්සෙ දාන්න නම් ඒ වැඩේ උඹට පාඩුයි, මොකද එතකොට හවුසින් ලෝන් එක එක සැරේ දෙන්නෙ නැහැ, ගේ හදන විදිය බලලා ස්ටේජ් විදියට ලෝන් එක දෙන්නෙ. ඒක කරදරයි වැඩේ ලෝන්...

    No contents