1. NEMISIS

    කාටද මේ අතීතෙ මතක 😍

    දවසක් ඉන්ග්ලිශ් රේඩියෝ ප්‍රෝගෑම් එකක (efm showgram එක වගේ මතක) ඕක ගැන කිවුවා, උන් ඕකට කිවුවෙ හැපි පේපර්ස් කියලා ඒකෙ ඉඳපු කෙල්ලත් කිවුවා පට්ටම විදියට ඕව බැලුවා කියලා. දැන් අවුරුදු තුන හතරකට කලින් වගේ. AL කාලෙ බෝඩිම් වල ඕව මිටි බැඳල එහෙම තිබුනෙ, කාලයක් තිස්සෙ බෝඩිම් වල ඉන්න එවුන් එකතු කරලා...
  2. NEMISIS

    Instabuy.lk බිස්නස් එක run වෙන තියරිය.

    බොහෝ දුරට ත්‍රෙඩ් එක දාපු එකා කියන එක ඇත්ත වෙන්න පුලුවන් මන් ටික දවසකට කලින් දැක්කා M1 Macbook pro එක තියනවා Apple US සයිට් එකෙන් ගන්නවටත් වඩා අඩුවට මුන් ලඟ දාල තියනවා, ඇත්තම කියනවා නං ඒ මැක්බුක් එක මුන්ගෙන් අරන් US වලට හෑන්ඩ් කැරි කරලා එහෙ විකුනලා අතට ගානක් ගන්න පුලුවන් දැන් නිකමට බැලුවා iPhone...
  3. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    කිට් එක $299 ක් වගේ මතක, ශිපින් ටැක්ස් සේරමත් එක්ක 87K (LKR)ක්ද කොහෙද ගියා කියලා මතක, දැන් ටික කාලයක් වෙනවා අරගෙන
  4. NEMISIS

    Adobe illustrator and photoshop for linux

    Gimp, Inscape දෙක පොඩි වැඩ වලට නම් හොඳයි හැබැයි ලොකු වැඩ වලට නම් එපා වෙනවා, මම ඔය දෙකම මැක් එකට දාගෙන බැලුවා දෙකම පට්ට ස්ලෝ වැඩ කරන්නෙ. පොඩි ආට්වර්ක් එකක් උනත් ස්ක්‍රොලින් එහෙම චාටර් එහෙම උනාම ආසාවෙන් වැඩක් කරන්න බැහැ. අන්තිමට PS/AI දෙකම දාගත්තා
  5. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    මම දන්න තරමට MIG වල තරම් කොලිටි වෙල්ඩින් එකක් flux core එකෙන් ගන්න බැහැ. හැබැයි MIG/TIG/flux core තුනම ARC වෙල්ඩින් වලට වඩා ලේසියි කියලා කියන්නෙ අමාරුම ARC වෙල්ඩින් කියලානේ කියන්නෙ.
  6. NEMISIS

    හොරාට කරන්ට් එක අරන් ETH මයින් කරන්න.

    නෑ බන් දැන් මූ ලයිට් අරන් ගෙදර හැටියට පොඩි ලයිට් බිලක් ආවොත් කියලා මම කිවුවෙ හොරෙන් ලයිට් ගන්නවා කියන්නෙ මීටරේ බයිපාස් කරලා ගන්නවා කියලා මම හිතුවෙ එහෙම නැතිව කෙලින්ම ලයින් එකට කටු ගහන්න ගියොත් නම් සතියෙන් අහුවෙනවා, බලං ඉන්න බැරි එකෙක් අනිවා කම්ප්ලේන් කරලා මූව කුදලන් යනවා ශොප් වලට ගන්න කනෙක්ශන්...
  7. NEMISIS

    හොරාට කරන්ට් එක අරන් ETH මයින් කරන්න.

    අසාමාන්‍ය විදියට ලයිට් බිල අඩුවෙන් යනවා නම් හරි වැඩියෙන් යනවා නම් හරි බිල් ලියන එකා කම්ප්ලේන් කරනවා, එහෙම තමයි ගොඩක්ම ලයිට් හොරෙන් ගන්න ඒව අහුවෙන්නෙ උදාහරනයක් කියන්නම් අපේ තියනවා ශොප් එකකට ගනිපු කනෙක්ශන් එකක්, ඒක යූස් කරන්නෙ නැහැ කාලයක් ඉඳන්, ඒක නිසා ලයිට් බිල යුනිට් 0 එන්නෙ, අර 240 විතරයි...
  8. NEMISIS

    අලුතෙන් ගෙවල් හදපු අය එන්න

    මුලින් ආකියෙක් අල්ලගෙන කරන්න ඕන වෙනසට ප්ලෑන් එකක් හදා ගන්න කන්ට්‍රැක් කරනවා නම් වැඩේ ඉක්මනට වෙනවා හැබැයි පාඩුයි. හැබැයි ස්ට්‍රක්චර් එක කන්ට්‍රැක් දෙන එක ලේසියි, ටයි බීම්, කොලම්, ස්ලැබ් එහෙම කන්ට්‍රැක් දීලා බිත්ති බැඳලා කපරාරු කරලා ෆිනිශ් කරන වැඩ දවස් කුලියට කරා නම් හරි. ස්ට්‍රක්චර් වැඩ දවස්...
  9. NEMISIS

    ලාබ vs ගනන් LED

    මම නම් ස්ලැබ් එකට දාන පැනල් ලයිට් දාල තියෙන්නෙ සේරම ඔරේන්ජ්,ලඟදි දැම්මා දෙකතුනක් කැලනි, ඒවත් බැලුවම නම් බිල්ඩ් කොලිටිය ඔරේන්ජ් වගේම තමයි ඔරේන්ජ් ඒව දාල අවුරුදු දෙකක් වගේ වෙනවා තාම එකක්වත් පිච්චිලා නැහැ. පැනල් ලයිට් නම් ගොඩක් වෙලාවට ඩ්‍රයිවර් එක යන්නෙ, ඩ්‍රයිවර් එක වෙනම ගන්න තියනවා, හැබැයි වෙනම...
  10. NEMISIS

    අන්ලිමිටඩ් නෙට් මට හිතෙන විදිය

    මෙහෙම දෙයක් මට හිතෙන්නෙ ගොඩක්(හැමෝම නෙමෙයි) අන්ලිමිටඩ් ඉන්ටනෙට් ගැන කතා කරන්නෙ ඔය ගෙදරින් සල්ලි අරන් ඉන්ටනෙට් යන වගේ පිරිස නේ, කාඩ් එක ඉවර උනාම නෙට් යන්න බෑ, අන්ලිමිටඩ් තිබ්බා නම් පට්ටනේ කියලානෙ හිතන් ඉන්නෙ රීසනබල් සැලරියක් ගන්න අයට ඉන්ටනෙනට් අන්ලිමිටඩ් නෙවෙයි කියන එක ප්‍රශ්නයක් නැහැනේ, සල්ලි...
  11. NEMISIS

    Nayata Nodenna Quotes

    අඩේ මේක මම ඉන්න ලඟ පාත හාඩ්වෙයා එකක ගහලා තියනවා එතන බිත්තියත් මේ වගේම වගෙයි මතක, එහෙම තැනකින්ද මේ ෆොටෝ එක ගහගත්තෙ
  12. NEMISIS

    ලාබ vs ගනන් LED

    වෙනසක් තියනවා හේතු ගොඩක් තියනවා ගොඩක් බ්‍රෑන්ඩඩ් ඒවයෙ LED Under run කරලා තියෙන්නෙ, ඒ කියන්නෙ ඕව ඇතුලෙ තියන එක LED එකක් 1W දෙනවා නම් 1W වලට වඩා අඩුවෙන් වැඩ කරන්න හදල තියෙන්නෙ, එතකොට රතවීම එහෙම අඩු නිසා ලයිෆ් ටයිම් එක පට්ටෙට වැඩි වෙනවා, හීට් එක අඩු නිසා ලොකු එනර්ජි සේවින් එකකුත් වෙනවා තව...
  13. NEMISIS

    Generator help

    චයිනීස් ඒව ගැන නම් දන්නෙ නැහැ බන් DBL කම්පැනිය තියන නිසා උන් හදලා දෙයි උන්ගෙන් අරන් කැඩුනොත් එහෙම නැත්නම් මම කියන්නෙ රීකන්ඩිශන් ජපන් එකක් වගේ හොයලා ගන්න කියලා ඒ නැතත් හොඳ බ්‍රැන්ඩ් වලින් ගත්තා නම් හරි, Honda කරනවා ස්ටැෆඩ් එකෙන්, Yamaha කරනවා ලාෆ් එකෙන්
  14. NEMISIS

    Generator help

    ඒ චයිනීස් ඒවනේ, ඒවයෙ 2KW තියේද දන්නෙත් නැහැ හොඳ බ්‍රෑන්ඩ් එකක එකක් $1000 - $1200 වෙනවා, ඒ වගේ ගානක් වියදම් කරන එක පාඩුයි, ට්‍රිප් වගේ ගෙනියන්න නම් හොඳයි
  15. NEMISIS

    Generator help

    පුලුවන් බන්, ඔය 660W වගේ පොඩිම එවයින් උනත් පුලුවන්. ෆෑන් එකක් පොඩි වොට් ගානයි නේ මම කිවුවෙ වෝල්ටේජ් එක 110v උනොත් ෆෑන් වැඩකරන්නෙ නැහැ, එක්කො හෙමින් කැරකෙන්නෙ ඒකයි.
  16. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    ඔය සීන් එක ගැන ලොකුවටම දන්නෙ නැහැ බන්, හැබැයි මම දැකලා තියනවා ikman එකෙත් ඔය gasless fulx core වෙල්ඩින් මැශින් තියනවා මම ARC වෙල්ඩින් ප්ලාන්ට් එක ගන්න හිතුවෙ ඕන තැනක යූස් කරන්න පුලුවන්, ඉලෙක්ට්‍රෝඩ් එහෙමත් පොඩි ගානයි වෙන්නෙ, ඕන දෙයක් පාස්සන්න පුලුවන් ඉලෙක්ට්‍රෝඩ් ගන්න තියනවා flux core වල වයර්...
  17. NEMISIS

    නෙට්ෆ්ලික්ස් වලට හොඳම ඉන්ටනෙට් පැකේජ්????

    එල මාත් මේ පැකේජ් දෙක පොඩ්ඩක් බලන්න ඕන නෙට්ෆ්ලික්ස් දවසෙම බලන්නෙ නැති නිසා අනෙක් ඒවටත් එක්ක ඩේට යූස් කරන්න පුලුවන් පැකේජ් එකක් තියවා නම් මට වාසියි බලනවා ඉස්සරහට එන ඔය අන්ලිමිටඩ් සීන් එකත් එක්ක මොකද්ද ගන්නෙ කියලා.
  18. NEMISIS

    නෙට්ෆ්ලික්ස් වලට හොඳම ඉන්ටනෙට් පැකේජ්????

    මම Dialog 80GB පැකේජ් එකත් එක්ක Work and Learn Plus එක ගන්නවා නෙට්ෆ්ලික්ස් වලට වඩා ඩේට යන්නෙ යූටියුබ් එකට, නෙට්ෆ්ලික්ස් එක ෆ්‍රී ටයිම් එකක බලන එකනේ, යූටියුබ් වෙලාවක් කලාවක් නැහැ හැම වෙලේම වගේ ටැබ් එකක ඕපන් නේ එතකොට Work and learn එකෙන් youtube එක කවර් වෙනවා, 80GB ඉවරවෙන්නෙ නැහැ මාසෙට මගේ නම්...
  19. NEMISIS

    Generator help

    ජෙනියක් ඉඳල හිටලා යූස් කරන නිසා කල් පවතින එකක් ගත්තොතින් අවුරුදු 30-40ක් උනත් යූස් කරන්න පුලුවන් අපේ ගෙදර තියනවා තාත්තා ගනිපු බූමිතෙල් වලින් දුවන එකක්, මට මතක ඇති කාලෙක ඒක අපේ ගෙදර තිබ්බා, මම ගොඩක් පොඩි කාලෙත්, අපේ තාත්ත ඒක අරන් තියෙන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් තාමත් යකා වගේ වැඩ හොන්ඩා එකක්. අවුරුදු...
  20. NEMISIS

    Power Tools ගැන දන්න උන් වරෙල්ලා...

    ටිකක් හොඳ කටු සෙට් එකක් ගනින් ඒවයෙන් සෑහෙන වෙනසක් තේරෙනවා වැඩ කරද්දි, උදාහරනයක් විදියට බාල ග්‍රයින්ඩර් ඩිස්ක් එකක් රුපියල් 200ක් විතර වෙනවා ඒකෙන් බිත්ති කපන්න පුලුවන් අඩි 10ක් විතර හොඳ ඩිස්ක් එකක් 800ක් විතර වෙනවා ඒකෙන් අඩි 10ක් කැපුවට ඩිස්ක් එකට දැනෙන්නෙවත් නැහැ හොඳ කටු සෙට් එකකට වියදම් කරන ගාන...

    No contents