1. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    ඔවු මේකෙත් 8 කූරු පුලුවන් කියලා තිබ්බා ට්‍රයි කරේ 12 කූරු විතරයි, A කන්ට්‍රෝලර් එක 60% විතර තිබ්බමත් 12 කූරු වලින් වෙල්ඩින් කරන්න පුලුවන් ස්පෙක් වල තියනවා 10/8/ Cast iron rods/ Stainless steel rods සේරම මේකෙන් පුලුවන් කියලා තාම ගත්තෙ නැහැ ගත්තම දාන්නම් දැනට හිතං ඉන්නෙ රීකන්ඩිශන් ජපන් 110V වගේ...
  2. NEMISIS

    වගා කරන්න උනන්දු අය වරෙන්

    මිදි පුලුවන් අපේ දෙනියායෙ ගෙදර වැලක් තියනවා ගෙඩි හැදෙන එකක්, ඒකෙන් පැල කරපු පොඩි වැලක් දැන් ඉන්න තැන තියනවා තාම ගෙඩි නම් නැහැ පොඩ්ඩක් පොඩි, බෝල ගෙඩි හැදෙන්නෙ, හොඳටම ඉදුනම කලුපාටයි, වැල ලොකුවට තියේ නම් වැල පිරෙන්නම ගෙඩි එනවා, වැල කප්පාදු කරලා එහෙම තියා ගත්තම තමයි ගෙඩි එන්නෙ. හොඳට ඉදුනෙ නැත්නම්...
  3. NEMISIS

    මේ ටිකටත් විදින්න ඕනෙද

    ටෙට්නස් විසබීජ ගොඩක් වෙලාවට තියෙන්නෙ පොලවෙ, ඒක නිසා බිම තිබිල ඇනයක් හරි වීදුරු කෑල්ලක් හරි ඇඟ ඇතුලටම ඇනුනනා නම් විදින්න ඕන මම නම් ටෙට්නස් එක ගහගෙන ඉන්නෙ එතකොට බයක් නැහැනේ, නිතරම ඔය මොකක් හරි යකඩයක් එක්ක වැඩ නිසා ඕක ගහගත්තම ආයේ බය වෙන්න දෙයක් නැහැ
  4. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    ඔවු හැබැයි ARC එක ස්ටාට් උනාම ලස්සනට පේනවා වෙල්ඩින් එක වෙන හැටි, ඒක පුරුදු උනාම හරි යාවි වගේ තව තියනවා Auto Dark ඒව, ඒව නෝමලි වීදුරුවක් වගේ එහා පැත්ත පේනවා(වීදුරුවක් තරම්ම පේන්නෙ නැහැ ඒත් බලා ගන්න පුලුවන් තරමට පේනවා), ARC එක ස්ටාට් උනු ගමන් Auto Dark වෙනවා, බැටරි පවර් වලින් හරි සෝලා පවර් වලින්...
  5. NEMISIS

    ගංජා අදහසක්

    බයිසිකලේ එලියටම දාල තියපන් වැහැලා වැහැල කවදා හරි ඉවරවෙයිනේ
  6. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    දාමු එකක් එහෙනම් වීක්එන්ඩ් එකේ වගේ දාන්නම් පේන්ට් කරන එක ඒ තරම්ම අමාරු නැහැනේද, පොඩ්ඩක් කරනකොට වැඩේ අහුවෙනවා කැම්පස් ඉන්න කාලෙ එක එක වැඩ වලට අපි කම්ප්‍රෙසර් එහෙම රෙන්ට් කරලා වැඩ කරලා තියනවා මුලින් පොඩ්ඩක් අවුල් යනවා හැබැයි පට ගාල වැඩේ සෙට් වෙනවා ස්ප්‍රේ කෑන් වලින් මම නිතරම වැඩ කරනවා ලඟදිත් පරන...
  7. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    මේකෙ ත්‍රෙඩ් ගොඩක් තිබ්බා බන් කට්ටිය විස්තර අහපු ඒවා, ඒවටත් මම දන්න දේවල් දාල ඇති තව දන්න අයත් රිප්ලයි කරලා තියනවා. එහෙම ත්‍රෙඩ් ගොඩක් තියනවා
  8. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    youtube එකෙන් බන්, හැම මගුලම ඉගෙන ගන්නෙ ඒකෙන් තමයි යූස් කරලා නැහැ බන් දැකලා තියනවා පිටින් බැලුවම නම් ෆිනිශින් එක හොඳයි වගේ ඒ උනාට ඔහොම හිටි ගමන් එන චයිනීස් බ්‍රෑන්ඩ් කේස්, ඕව එන්නෙ ටික කාලයයි පාට්ස් එහෙම නැහැ මොකක් හරි අවුලක් වෙලා කෑල්ලක් හොයන්න ගියොත් හොයන්න තැනක් නෑ ගෙන්නන එකෙක් නැහැ ඒකයි...
  9. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    ඒක නං ඇත්ත. ඒකෙ ඉගෙනගන්නවට වඩා තියෙන්නෙ අතේ හුරුව හදා ගන්න එක. ඒක ඉතින් කරලම තමයි හැදෙන්නෙ එහෙම අවුලක් වෙන්නෙ නැහැ බන්. මේකට උපරිම 16Aක් ගනී. ගෙදරක සප්ලයි එකෙන් උපරිම 30A ගන්න පුලුවන් නේ. අහල පහල ගෙවල් වලට වෝල්ටේජ් එක අඩු වෙනවා නම් ඉතින් CEB එකේ අවුල. ලයින් එකට දරා ගන්න බැරි තරම් සප්ලයි දීල එල...
  10. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    ඒ මොකද බන් එහෙම ඇහුවෙ සාමාන්‍ය වැඩක් කරගන්න පුලුවන්, ගෙදර තියන ලොකු ලොකු වැඩ නම් කරන්න යන්නෙ නැහැ, පොඩි පොඩි වැඩ නම් කරනවා
  11. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    https://ikman.lk/en/ad/mma-dc-inverter-arc-welding-plant-riland-200-ge-for-sale-colombo මේකෙන් මන් ගත්තෙ Riland ARC 200GE තමයි මොඩල් එක මේකෙ ඉන්පුට් කරන්ට් එක 16A අවුට්පුට් එක මැක්සිමම් 140A විතර ඇති, ස්පෙක් වල තියනවා විස්තරේ https://www.sentab.lk/trading/riland-welding-and-cutting-range/arc-200ge
  12. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    එල මන් දාන්නම් මම කරපු රිසර්ච් එකේ හැටියට ඔය ගානට තියන හොඳම එක තමයි මේක මම පොඩ්ඩක් ඕන කරලා එහෙම බැලුවා, ගේමක් නැතුව ආක් එක ස්ටාට් කරන්න එහෙම පුලුවන්. ස්මූත්ලි ස්ටික් එක අරන්යන්නත් පුලුවන් වෙන්ටිලේශන් වලට තියන සිදුරු වලින් ඇතුල එහෙම ලාවට පේනවා, පේන විදියට PCB/Internal construction එක එහෙම හොඳයි...
  13. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    වෙලාවක් සෙට් උනාම තමයි දාන්න ඕන පවර් ටූල් ගැනත් ත්‍රෙඩ් එකක් දාන්න කියලා දෙතුන්දෙනෙක් කියලා තිබ්බා එක දිගට ටයිප් කරලා දාන්න පොඩි කම්මැලි කමක් එනවා බන්. බලමු. රිවීවු එකක් විදියට නොදැම්මත් දාන්න ඕන සේරම දේවල් කොහේ කොහේ හරි කමෙන්ට් වල දානවනේ ඉතින්
  14. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    :-) මම ඔය හැම දේම ගෙදර ඉන්න ගමන් ඉගෙන ගෙන කරනවා බන්. දැනට අවුරුදු දෙකකට විතර කලින් ගත්තොතින් මම woodworking ගැන එහෙම මොනවත් දන්නෙ නැහැ, තනියම කරලම දැන් woodworking ඕනම දෙයක් වගේ පුලුවන් ටූල්ස් එහමත් සේරම වගේ තියනවා, Aluminum වලින් අර ජනෙල් දොරවල් ගහන්න ඉගෙන ගත්තා ඒකත් පුලුවන්. දැන් මේක ඉගෙන...
  15. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    TIG/MIG ගෙදරකට හරියන්නෙ නෑනේ බන් ගැස්ටැංකි අටවගෙන කරන්න බෑනේ ගෙදර අනික ගෙදර තියන පොඩි පොඩි වැඩ වලට ඒවගේ එකක් කිසි තේරුමක් නැහැ, ARC තමයි ගෙදර වැඩ වලට හරියෙන්නෙ. ගාන ගැනත් ලොකු අයිඩියා එකක් නැහැ, මං හිතන්නෙ චයිනීස් එකක් ලක්ශෙකට විතර ගන්න පුලුවන් ඇති
  16. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    කලින් කරලා නෑ, ඉගෙන ගන්න බැරි දෙයක් නෑනේ බන් ඇස් අවුල් යන එකට නම් අනිවා හරි කොලිටියට හදපු ශීල්ඩ් එකක් යූස් කරන්නම ඕන, එතකොට අවුලක් නැහැ
  17. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    එයා කම්ප්‍රෙසර් එකකුත් මට ගන්න ඕන දැන්ම ගන්න අයිඩියා එකක් නැහැ බන්, ඊට කලින් ගන්න බඩු දෙක තුනක් තියනවා, ඩීසල් ජෙනියක් ගන්න කියලා ඉන්නෙ, මෙහෙ දවල්ට ලයිට් යනවා සති දෙකකට සැරයක් දවසක්ම, WFH නිසා හෙන අවුල් ඒක, හැමදාම ඔෆිස් එකට කියන්නත් බැහැනේ ලයිට් නැහැ කියලා. එයා කම්ප්‍රෙසර් නං බ්‍රවුන්ස් එකෙන්...
  18. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    දන්න අය නං දන්නවා නේ මං ටූල්ස් වලට එහෙම හෙන ආසයි කියලා, ගොඩ දවසකින් මොනවත් ගන්නත් බැරි උනා. වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගන්න ඕන කියලා හිත හිතා හිටියෙ. ගෙදර පොඩි වැඩ දෙක තුනකුත් කරන්න ඕන වෙලා තිබ්බා, ඒක නිසා ගත්තා එකක්. මම මොකද්ද ගන්නෙ කියලා හොය හොයා හිටියෙ, සේරම තියෙන්නෙ චයිනීස් නේ. ටිකක් හරි හොඳ...
  19. NEMISIS

    Intel Core i7-7700 vs. Intel Xeon

    කරන වැඩේ අනුව තමයි එදිනෙදා වැඩ/ගේමින් වගේ කරන්න නම් i7 එක ගන්න, මොකද i7 එක අලුත්. හැබයි CPU දෙකම 14nm ඒක නිසා i7 එක අලුත් කිවුවට මහා ලොකු වෙනසක් නැහැ. දවස පුරාම pro(Cad/3D Modeling, Rendering etc) වැඩ නම් කරන්නෙ Xeon එක හොද වෙයි, හැබැයි ඉතින් මේකෙ Xeon එකේ ෆුල් පොටෙන්ශල් එක ගන්න ECC RAM එහෙම...
  20. NEMISIS

    තවත් එකෙක් ජාත්‍යන්තරය ජයගෙන

    මූ මේ ඉන්දියන් ලූක් එකෙන් ඉන්න එක ස්ට්‍රැටජිකලි කරපු එකක් වගේ නේද ඉන්දියන් එවුන් මේකව වයිරල් යවනවා සුටුස් ගාල, ලංකාවෙම එවුන් බැලුව වගේ නෙමෙයි ඉන්දියන් එවුන්ගෙන් ටිකක් බැලුවත් ලංකාවෙ ජනගහනෙ විතර වීව්ස් හම්බවෙනවානේ

    No contents