1. NEMISIS

    hari wade dila

    ube battery health එක කොහොමද battery එක 75%ට අඩු නම් peak performance දෙන්නෙ නැහැ, හැබැයි ඒක Off කරන්න පුලුවන්ද කොහෙද මගෙත් X එක තියෙන්නෙ තාම බැටරිය 80 ගනන් තියෙන්නෙ, Update ආපු ගමන් දානව මම, දැනෙන්න ස්ලෝ වෙලා නැහැ.
  2. NEMISIS

    Plastic Crack Repair

    Food safe epoxy තියනවා, මෙහේ හොයන්න තියේද නම් ශුවර් නැහැ Branded එකක් ඔන්ලයින් ඕඩර් කරලා අරන් ඇලෙවුවා නං හරි.
  3. NEMISIS

    මට අවුලක් මචං

    ඇත්තටම සහෝදරයෙක් විදියට උනත් බොරුවට කරත් ඔය යන විදියට උඹට ඇති ලාබයක් නැහැ ඒක නිසා ඔන්න ඕක ගැන හිතන එක දමල ගහලා ඒකිට ඕන මගුලක් කර ගන්න කියලා ඉඳපන්
  4. NEMISIS

    ATM පාස්වර්ඩ්

    PIN එක රීසෙට් කර ගත්තා නං හරි, පස්සෙ තමන් කැමති පින් එකක් දා ගන්න පුලුවන් අමතක වෙනවා නං lastpass වගේ එකක් දාල ඒකෙ සේරම කාඩ් පින් සේවු කර ගන්න පුලුවන්.
  5. NEMISIS

    ORange switch

    මම සමහර වැඩ වලට ACL ගත්තා සමහර වැඩ වලට Orange ගත්තා ලඟදි පොඩි වැඩකට කෙවිල්ටන් ගත්තා තුනේම බිල්ඩ් කොලිටිය එකම වගේ මට තේරුනු විදියට ගාන අඩු එක ගත්තා නම් හරි, ACL වල ලයිෆ්ටයිම් වොරන්ටි දෙනවා
  6. NEMISIS

    Does any body remember this movie ?

    මතක ටික සිම්පල් english වලින් ගහලා google කරපන් මචන් කෙලින්ම ෆිල්ම් එකම එනවා. නම් එහෙම මතක නැත්නම් ඒව ගහන්න එපා. ගොඩක් දිගට ගහන්න එපා. ෆිල්ම් එකේ තියන කී සීන් එකක් වගේ ගැහුවත් හරි movie about a magician who seek his childhood love වගේ ගහලා, මේක ගැහුවම ලස්සනට Eisenheim the Illusionist කියල...
  7. NEMISIS

    මෙච්චර කල් මුකුත් නොකියා හෙලකුරු පාවිච්චි කරපු උන් වට්සැප් එකට ට්‍රිගර් වෙලා මොකද? 🤔

    හෙලකුරු නෙමෙයි ඕනම 3rd party keyboard app එකකට අපි ටයිප් කරන සේරම දේවල් ගන්න පුලුවන් කියන දේ දන්නැති අය වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක් පල කරොත් මොකද හෙලකුරු එක අයින් කරලා වෙන වෙන ඒවා දාගතතත් එමමයි, හැබැයි ඇප් එක ලොකු කම්පැනියකින් කරලා නං ට්‍රස්ට් කරන්න පුලුවන් මොකද දැන් තියන GDPR වගේ ඒවත් එක්ක...
  8. NEMISIS

    New elakiri update bug?

    පරන නොටිෆිකේශන් දිගටම තියන එක නං මගේ ෆෝන් එකේ තියනවා, cache සීන් එකක්ද දන්නෑ, කම්පියුටරේ ඒ අවුල නැහැ එකම එකවුන්ට් එකෙන් ලොග් වෙලා ඉන්නෙත් :P
  9. NEMISIS

    Apple ios අනාථ උන හැටි

    දැන් බන් ඔය ඇන්ඩ්‍රොයිඩ් වල විතරක් පුලුවන් කියලා තියන ඔය ඇඩ්වාන්ස් වැඩ කෑලි USB Accessories වගේ දේවල් දැන් කෙලින්ම iPhone වලටත් එනවා Pendrive etc etc root කරලා වගේ කර ගන්න ඒව නම් සේරම වගේ iPhone එකත් Jailbreak කරලා කරගන්න පුලුවන් නේ ඉස්සර ඩවුන්ලෝඩ් එහෙම බැහැ දැන් ඒවත් පුලුවන්, ටොරන්ට් ඇප් බැහැ...
  10. NEMISIS

    ඉදල ඉදල කෙල්ලෙක්ට හිත ගියා සිරා ලව් කරන්න, ඒකටත් බඩු හරි

    මෙහෙම කියලා තියෙන්නෙ ඕකනේ A shoulder to cry on, becomes a dick to ride on
  11. NEMISIS

    ඇප් එකක් හදලා ඕනේ.....විස්තරේ ඇතුලේ...

    ඇයි බැරි දාන්න පුලුවන් හොඳට හැදුවොත් දාන්න පුලුවන් කිසි අවුලක් නැතුව. හැබැයි විකාර ඇප්/ස්කෑම් නං දාන්න බෑ උන් රිජෙක්ට් කරලා දානවා. අනික පිසිකල් goods ඩිලිවර් වෙන්නෙ නැත්නං ඔහොම සල්ලි ගන්න ඒව appstore එකට දාන්න බැහැ in app purchase දාන්නම ඕන, ඒකෙන් 30%ක් ඇපල් එකට ගෙවන්න වෙනවා.
  12. NEMISIS

    Dialog පාවිච්චි කරන ඔයාලට Help එකක්.

    ආ එකද දන්නෙ නෑ මටත් හැම එකාම කියනවා හෙන අමාරුයි Dialog CS එකට ගන්න කියලා මට නං හැමදාම සුටුස් ගාල ගන්න පුලුවන්, අර වට්සැප් චැට් එකත් Agent කියලා ගහපු ගමන් එකෙක් එනවා ආකේඩ් වලට ගියත් පෝලිම පන්නලා නම්බර් එක එනවා මං හිතුවෙ නෑ Club vision තියන උන්ට ඔය හැම තැනම ප්‍රයොරිටි දෙනවා කියලා
  13. NEMISIS

    සතා අදුරගන්න පුළුවන්ද ?

    යකෝ ඔය වගේ දේවල් සෑහෙන්න සරල දේවල් evolution එකේ වෙලා තියන දේවල් බලද්දි නිකමට බලපන් immune system එක වැඩ කරන හැටි එහෙම, ඒක evolve වෙලා තියන හැටි බැලුවම හිතා ගන්න බැහැ මේව කොහොම evolve වෙන්න ඇතිද කියලා මේක බලපන්කෝ
  14. NEMISIS

    නර්ස් කෙනෙක් බඳින එක අවුල්ද?

    පුද්ගලික මතේ නං, ගෑනි දවල් ජොබ් එකක් කරාට කිසි අවුලක් නැති උනත්, කැමති නැහැ හවස් වෙනකල්/රෑ වෙනකල් වැඩ කරනවට. ඒක නිසා නර්ස්ලා හරියන්නෙ නැහැ, මොකද රෑට ලමයි එහෙම බලාගෙන කඩෙන් හරි උයාගෙන කන්න වෙනවා කියන එක මම හෙනම අකමැති වැඩක් මගේ නං වයිෆ්ට මම කියලා තිබ්බා මම බඳින්නෙ සෙනසුරාද ඉරිදා වැඩ කරන්නෙ...
  15. NEMISIS

    Dialog පාවිච්චි කරන ඔයාලට Help එකක්.

    මුකුත් නෑ, Whatsapp chat එකට ගිහින් මුල් ස්ටෙප් 3න් පස්සෙ Agent කියලා ටයිප් කරාම සුටුස් ගාල ඒජන්ට් කෙනෙක් චැට් එකට එනවා නැත්නං දවසක් විතර bot එක්ක චැට් කරලා ඕන Agent කෙනෙක් ගන්න.
  16. NEMISIS

    උබලටත් Google sms එන්නේ ලංකාවේ number එකකින්ද ?

    2FA SMS එක නම් මොකක් හරි මාස්කින් සීන් එකක් නිසා තමයි ඔහොම වෙන්නෙ කියලා ටෙක් කතා group එකේ හරි පොඩ් කාස්ට් එකේ හරි කිවුවා. වෙන නම්බර් එකකින් අපිට SMS එක ආවට අපි බය වෙන්නෙ මොකටද, අපි ගහන්නෙ google එකේ නේ.
  17. NEMISIS

    Leeds or sussex in galle?

    උඹල නිකන් මේ හොඳ government ඉස්කෝලෙකට දාන්න කියන්නෙ ඒක හරි ලේසියෙන් පුලුවන් වගේ නෙ බන්, ඊටත් ගාල්ලෙ ලංකාවෙ එකෙක් ලමයා International school එකකට දාන්නෙ ඌගෙ ලමයා හොඳ government ඉස්කෝලෙකට දා ගන්න බැරි නිසා බන්, නැතුව සල්ලි තියන නිසා නෙමෙයි. අනික බන් කොමන් සෙන්ස් නැති එක government ඉස්කෝලෙකට ගියා...
  18. NEMISIS

    30 න් පස්සේ

    කොලිෆිකේශන් තියේ නම් ඉන්ටවීවු ගොඩ දාගන්න පුලුවන් නම් වැඩ පුලුවන් නම් එන්න පුලුවන් පොඩි අවුලක් තියෙන්නෙ SE වගේ ඒවට ටිකක් වයස අඩු එවුන්ට චාන්ස් එක දෙනවා මොකද උන්ගෙ ස්කිල් අඩු උනත් හදලා ගන්න පුලුවන් නිසා, 30ක එකෙක්ව එහෙම මුල ඉඳන් හදලා ගන්න කාලයක් නැහැ. උදාහරනෙකට කියන්නෙ මට 31යි, මම SE හිටියෙ...
  19. NEMISIS

    මස්සිනා

    යකෝ තර්ඩ් ශයි හරි කැම්පස් ගියා කියන්නෙ කොයි තරම් දෙයක් ද මොකෝ මස්සිනා අයිලන්ඩ් රෑන්ක් එකක් ගහලා කැම්පස් ගිහින් බැච් ටොප් වෙලා valedictorian speach එක එහෙම දීපු එකෙක්ද උඹ මොකටද ඌව ගනන් ගන්න යන්නෙ, ඔය තර්ඩ් ශයි කරපු අවුරුදු දෙක සතපහකට දැනෙන්නෙ නැහැ තව අවුරුදු 5කින් විතර, ඒක නිසා ආපු කැම්පස් එක...
  20. NEMISIS

    ගේ හදාගන්න උදව්

    මගේ යට තට්ටුව ස්ලැබ් එක, ඒක උඩ තමයි ටයිල් කරේ, කොන්ක්‍රීට් කරන්න තිබ්බෙ නැහැ, එතකොට බදාම කපන්න සහ ටයිල් අල්ලන දෙකට වර්ග අඩිය 45ට කරේ මම බන් මීට කලිනුත් ටයිල් වැඩ කරගෙන තියනවා, මෙහෙ ගාන කියන්නෙ බන් බදාම කපලා ටයිල් අල්ලන්න කියලා, සාමාන්‍යෙන් 40-60 අතර ගන්නෙ. මේ වැඩේ කරපු බාස් වැඩේ බලලා ස්ලැබ් එක...

    No contents