electronic help

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Voltage rating exact වෙන්න ඕනෙ නෑ බං දැං ඔය 2200uf 10v එකට 2200uf 50v දැම්මත් අවුලක් නෑ. Size එක ලොකු වෙනවා Voltage rating වැඩි වෙනකොට. බෝඩ් එකේ ඉඩ තියනවනං ඕනෙ පුකක් දාන්න පුලුවන්නෙ.

560uf එක හොයන්න නැත්තං ලඟින් යන එකක් දාපං 1000uf වුනත් අවුලක් වෙන්නෙ නෑ. වැදගත් වෙන එකම දේ ඔය Voltages හෝ ඊට වඩා වැඩි ගානක් රේට් කරපු කැප් දාන එක. අඩු ඒවා දාන්න එපා පුපුරනවා. :D
 
asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පැටියා;17893739 said:
    Voltage rating exact වෙන්න ඕනෙ නෑ බං දැං ඔය 2200uf 10v එකට 2200uf 50v දැම්මත් අවුලක් නෑ. Size එක ලොකු වෙනවා Voltage rating වැඩි වෙනකොට. බෝඩ් එකේ ඉඩ තියනවනං ඕනෙ පුකක් දාන්න පුලුවන්නෙ.

    560uf එක හොයන්න නැත්තං ලඟින් යන එකක් දාපං 1000uf වුනත් අවුලක් වෙන්නෙ නෑ. වැදගත් වෙන එකම දේ ඔය Voltages හෝ ඊට වඩා වැඩි ගානක් රේට් කරපු කැප් දාන එක. අඩු ඒවා දාන්න එපා පුපුරනවා. :D

    ela ela. 560uf ekata 1000uf damma kiyala aulak wenne nadda? power supply 2 tiyanawa. 2ma cap tika gihin bn redda :growl::growl: