බයියන්ගේ_හෙළුව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බයියන්ගේ_හෙළුව

    මහින්ද රාජ්පක්ෂ වෙනුවෙන් පෙනි සිටින්නේ මේ වගේ
    රට හරක්.
    ඉංග්‍රිසිය හරියට තේරුම් නොයන්නා මෙවන් බයියෝන්ට සිංහලෙන්
    තියෙන ගැසෙට් පත්‍රය අප පහත උපුටා දක්වමු.


    (40 වැනි අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනත
    නියමය
    (40 වැනි අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 12
    වැනි වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ජනාධිපති මෛතී්‍රපාල
    සිරිසේන වන මම, මෙහි පළමුවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන
    සන්නද්ධ හමුදාවල සියලූම සාමාජිකයන්, මෙහි දෙවැනි
    උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය
    පවත්වාගෙන යාම සඳහා මේ නියමය මගින් කැඳවමි.

    http://documents.gov.lk/Extgzt/2015/PDF/Feb/1900_04/1900_04 S.pdf
     
    Last edited:

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Solar-powered-boat-PlanetSolar.jpg
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ane wasanawan bayyo...

    මෙන්න ඉතුරු ටික ඔකේ තේරුම සුනිල් හදුන්නෙත්ති කියන කෑල්ල. වහ කනව කනවා බන් බය්යෝ.:lol::lol::lol:


    15.00 min - 17.50 min balapan ithuru tika:rofl::rofl::lol::lol::lol:
     
    Last edited: