8.3g නෙට්වර්ක් එක ඕන නැති වෙලාවකනම් GSM only මූඩ් එකට මාරු වෙන්න.ලොකු වෙනසක් දැනෙයි.


අනේ මන්දා බැටරි එකේ අවුලක්ද කියලා...
BlackBerry Bold 9700 එකක් තියෙන්නේ 

thanx machoEla Rep++

thanx machoGood Post Machan.......![]()

thanx thanxbump

Thanx machooElaZzzz REP++

මෙන්න මේකේ පොඩි අවුලක් තියනවා.
මචන් 3G වල power consumption අඩුයි GSM වලට වඩා.
එත් අපේ අය 3G වලට Battery බහිනවා කියනවා.
එක වෙන්නේ 3G නිසා නෙවෙයි .
අපේ රටේ බහුබූත network නිසා.
3G නැති උන ගමන් ෆෝන් එක search කරන්න පටන්ගන්නවා.
ඕක නිසයි Battery ඉක්මනට බහින්නේ

පැය 10කට වඩානම් හිටින්න ඕන මචෝ..බැට්රිය චෙක් කරලා බලන්න වෙයි නේද..තෑන්ක්ස් මචෝ..මේ විදියටත් කරලා බලමුකෝ..සිරාවටම පැය 10ක්වත් තියෙන්නෙ නෑ බං බැටරිය එපා වෙනවාඅනේ මන්දා බැටරි එකේ අවුලක්ද කියලා...
BlackBerry Bold 9700 එකක් තියෙන්නේ

meken mona features wath pavichchi karanna berinam ai phone ekak ganne lol

