1. GuneBhai

    සිරිසේනගෙ ත්‍ර්ඩේ එක closed :D

    උඹ මගුලක් කියනවා... දැන් මාධ්‍ය නිදහස උතුරලා පිටාර ගලනවා.....
  2. GuneBhai

    “සිංහලේ”ට එරෙහිව අගරදගුරුත් අවි අමෝරයි.. ජා&#3

    සිංහලේ කියන්නෙ ලන්කාවට කියන තවත් නමක්....
  3. GuneBhai

    “සිංහලේ”ට එරෙහිව අගරදගුරුත් අවි අමෝරයි.. ජා&#3

    කාදිනල් හිටංගේ ‍සපෝර්ට් එ‍කක්.....
  4. GuneBhai

    “සිංහලේ”ට එරෙහිව අගරදගුරුත් අවි අමෝරයි.. ජා&#3

    ‍ගොන් හු*න්නෙක්ගේ වැඩක්... :lol::lol::lol::lol:
  5. GuneBhai

    සිරිසේනගෙ ත්‍ර්ඩේ එක closed :D

    මේක අධිරාජ්‍යවාදී කුමන්ත්රණයක් ‍සහෝදර වරැනි....
  6. GuneBhai

    ජනවාරි_විප්ලවයේ_නියමුවා

    අනිත් චැනල් හෙම ඇත්ත කියන්නෙ.... :rofl::rofl::rofl:
  7. GuneBhai

    ජනවාරි_විප්ලවයේ_නියමුවා

    උඹ ඒක දන්නෙත් නැද්ද? අර මාලු මාලු එකේ කේස් එක. අනික උඹ ඔය කියපුවාත් ඇත්තද කියල කවුද දන්නෙ?
  8. GuneBhai

    Car A.C

    කූල් වෙන්න විතරක් නෙමේ එන්ජිමේ ලෝඩ් එකත් වැඩිපුර යනවා. එතකොට වාහනේ තෙල් කරන්නෙ නෑ.
  9. GuneBhai

    ජනවාරි_විප්ලවයේ_නියමුවා

    උඹ කොහොමද කියන්නෙ මයිත්රී හොරා කෑවේ නෑ කියල? උගේ පුතාගේ කේස් එකම උඹට මතකද?
  10. GuneBhai

    හිරුනිකා හරි කියල

    ඉතින් 2010 කොච්චර කැරලි ගැහුවද, කොච්චර නන් යූඇන්පී කාරයෝ බැන්නද කෝ රනිල් ගෙදර ගියාද? ඒ නොගියපු රනිල් අද අගමැති වෙලා ඉන්නැදි යයිද? රනිල්ට ජනාධිපති වෙන්න තියෙන්නෙ තව එක පඩියක් නගින්න විතරයි. එහෙම රනිල් තනතුර දාලා යයිද? රනිල්ට වීධායක ජනාධිපති උනොත් 2020 ඉදන් තව අවුරැදු 12 කට අවස්තාව තියෙනවා. විධායක...
  11. GuneBhai

    හිරුනිකා හරි කියල

    ඉතින් දැන් අගමැති වෙලා ඉන්නේ උෟ නේ...
  12. GuneBhai

    රතුපස්වල#හලාවත -> ඇඹිලිපිටිය

    සිරාවට? එහෙම සීන් එකක්ද තියෙන්නෙ?
  13. GuneBhai

    රතුපස්වල#හලාවත -> ඇඹිලිපිටිය

    රතුපස්වල, හලාවත උද්ගෝශන සමානය උද්ගෝශන විදියටද ගියේ? ඒවා වල හිටපු උන් ‍පොලීසියට, ආමි එකට ගහන්න ගිහින් නේද ඉල්ලන් කෑවේ?
  14. GuneBhai

    Respect Anura

    ඉතින් අගමැති කෙනෙකුට එහෙම නීතියක් නෑනේ...
  15. GuneBhai

    "විමල් කියන්නේ සම්පතක්" - අගවිනිසුරු

    විමල්ලා කොහොමත් රටට පැත්තට කතා කලේ ඒ කාලේ ඉදන්ම. ඉතින් ආයේ විමල්ගැන් අහන්න දෙයක් නෑ.
  16. GuneBhai

    Train Help

    apoi ow oke ticket dannma book wela ati....
  17. GuneBhai

    Proton Gen - මේ Add එක දැකලා දුක හිතුනා බං

    buying and selling කරන උන් එහෙම තමයි බන්.... එ්ක උන්ගේ බිස්න්ස් එක... වාහනේ හොද නන් ගාන සාධාරණනන් ඔය මයිලේජ ලබ්බවල් වලටයි ජාතක වලටයි කරදර වෙන්න එපා...
  18. GuneBhai

    Apple iPhone වල වාසි සහ අවාසි

    macho mama apple computers use karanne 1995 idala.. Ok... apple kiyanne mokakda kiyala mam oya iphone labbawala enna kalin idalama dannawa. Apple wala oya kiyana tharan tech patten loku deyak naa. unge namata thama price eka gahanne... oya mac book eka thama loke thiyena boruma price eka thiyena...
  19. GuneBhai

    Respect Anura

    මහින්දට පාර හරස් කරන්න පුලුවන් ඒත් ඉතින් මහින්දගේ ප්රතිපත්තිය කරන් යන එකෙකුට පාර හරස් කරන්න පුලුවන්ද?

    No contents