මෙහෙමනේ උන් චන්දෙන් පැරදුනාට පස්සෙ ආන්ඩුවට ගිය උන්.... ඒ කියන්නෙ එලිපිට ආන්ඩු කරන උන්. ඩීල් කාරයෝ වැඩ කරන්නෙ එහෙම නෙමේ.... උන් හොර රහසේ තමයි ඒවා කරන්නෙ.... දැන් ජේවීපී එකත් එකනේ කරන්නෙ... ස්ටේජ් එකක් උඩ ඉදන් පලු යන්න බනිනවා. ඊට පස්සෙ උඩ බලන් ඉන්නවා... 2004 තිබුන ජෙවීපිය නෙමේ දැන් තියෙන්නෙ....