ඇමරිකාව, ඕස්ටේරියාව වගේ රටවල් මල්ටිකල්චරලිස්ම් උනේ උන්ගේ රටවල මිනිස්සු හිටියේ නැති නිසා පිටරටවලින් මිනිස්සු ගෙන්න ගන්න. ඊට පස්සෙ බටහිර යුරෝපය ඇමරිකන් ස්ටයිල් එකට මල්ටි කල්චරල් උනා. මල්ටි කල්චරල් එකෙන් කෙල උනා කියලා උන්ට තේරැනේ පස්සෙ. අද ඇමරිකාවවත් මල්ටි කල්චරිස්ම එකට සප් එක දෙන්නේ නෑ. ඇමරිකාවේ...