මට තියෙන ගැටළුවත් එතනමයි තියෙන්නේ. වහපුවා සහ නව කර්මාර්ත ශාලා කව්ද අරින්නේ? රජයෙන්ද ? සමාජවාදී නම් කර්මාර්න්ත රජයෙන් කරන්න වැඩි බරක් තියෙනවා. රජයේ කර්මාන්තයකට චීනයත් එක්ක තරග කරන්න පුළුවන්ද ? අද පවතින වෙළද පොලේ මිලට වඩා අඩුවෙන්අ නිශ්නිපාදන හදන්වාන පුළුවන්ද ? කර්මාන්ත අර්ධ රාජ්ය හෝ පෞද්ගලික විය...