online election results

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Online මැතිවරණ ප්‍රතිඵල විකාශය Facebook Live ඔස්සේ අද රාත්‍රියේ.

    ශ්‍රි ලංකාවේ පළමු වතාවට රූපවාහිනි හා ගුවන් විදුලිය ඔස්සේ මැතිවරණ ප්‍රතිඵල අත්විදි ඔබට ලොව ජනප්‍රිය සමාජ ජාල මාධ්‍යක් වන ෆේස්බුක් ඔස්සේ විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශය ගෙන ඒමට සියලු කටයුතු සූදානමින් පවතී.

    මෙම මැතිවරණ ප්‍රතිඵල විකාශය කාබරංකා මැදිරි සංකිර්ණයේ සිට ගෙන ඒමට සියලු කටයුතු සූදානම් ව පවතින දැනගන්නට ලැබේ.

    මෙම විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශය කාබරංකා, අපේ රට, Info Sri Lanka News, Hit News, Ada.lk, A Brighter Future for Sri Lanka, වලස් මාමා,ඇටමැස්සා,දේශය.නියම ගොසිප්,රිපෝටර්,සුපිරි ගොසිප්,කොත්තුව,කස්ටිය,ගොසිප් ලංකා99 ඇතුළු ජනප්‍රිය සමාජ ජාල පිටු ඔස්සේ ගෙන එනු ඇත.



    .
    souece



    .