චන්දය_දෙන්නේ_කාටද

මෙදා සැරේ චන්දය &#3503

  • එක්සත් ජාතික පක්ෂයට

    Votes: 45 14.9%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

    Votes: 5 1.7%
  • මහින්දගේ පොහොට්ටුවට

    Votes: 179 59.3%
  • ජනතා විමුක්ති පෙරමුණට

    Votes: 67 22.2%
  • ස්වාධින හෝ සුළු පක්ෂයකට

    Votes: 6 2.0%

  • Total voters
    302

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    poddak explain karapan me tika..

    ලියනවානම් ලොකු විස්ථරයක් ලියන්න ඕන. ඒත් කෙටියෙන් කියනවා නම් මම විස්වාස කරන්නේ සමාජවාදය කියන එක ලංකාවට ගැලපෙන්නේ නැහැ. හැමදේම රජයෙන් එහෙම නැත්නම් රජයමූලික වෙච්ච ආර්ථික රටාවක් ලංකාවට ගැපෙන්නේ නැහැ. ඒත් මගේ දැනුමේ හැටියට මගේ විස්වාසය ලංකාවට ගැලපෙන්නේ මිශ්‍රආර්ථිකයක් තුලින් නිශ්පාදනය වැඩි කිරීමෙන් (කෘශීකාර්දිමික හා කාර්යුමික)දියුනුවක්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    mamath umba kiyana ekata agree, eeth mama dekala ne kohewath un ehema kiyala thiyanawa, un kiyanne desheeya nishpadana wedi karanna oni kiyala, ee kiyanne wahala thiyana karmanthashala newath open karala, lankawe nishpadanaya karanna puluwan dewal lankawema hadanna kiyala. lankawe job opportunities wedi karanna kiyala...etc
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    mamath umba kiyana ekata agree, eeth mama dekala ne kohewath un ehema kiyala thiyanawa, un kiyanne desheeya nishpadana wedi karanna oni kiyala, ee kiyanne wahala thiyana karmanthashala newath open karala, lankawe nishpadanaya karanna puluwan dewal lankawema hadanna kiyala. lankawe job opportunities wedi karanna kiyala...etc

    මට තියෙන ගැටළුවත් එතනමයි තියෙන්නේ. වහපුවා සහ නව කර්මාර්ත ශාලා කව්ද අරින්නේ? රජයෙන්ද ? සමාජවාදී නම් කර්මාර්න්ත රජයෙන් කරන්න වැඩි බරක් තියෙනවා. රජයේ කර්මාන්තයකට චීනයත් එක්ක තරග කරන්න පුළුවන්ද ? අද පවතින වෙළද පොලේ මිලට වඩා අඩුවෙන්අ නිශ්නිපාදන හදන්වාන පුළුවන්ද ? කර්මාන්ත අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික විය යුතුයි. ඒවාට සහාය දීම රජයෙන් කල යුතුයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මට තියෙන ගැටළුවත් එතනමයි තියෙන්නේ. වහපුවා සහ නව කර්මාර්ත ශාලා කව්ද අරින්නේ? රජයෙන්ද ? සමාජවාදී නම් කර්මාර්න්ත රජයෙන් කරන්න වැඩි බරක් තියෙනවා. රජයේ කර්මාන්තයකට චීනයත් එක්ක තරග කරන්න පුළුවන්ද ? අද පවතින වෙළද පොලේ මිලට වඩා අඩුවෙන්අ නිශ්නිපාදන හදන්වාන පුළුවන්ද ? කර්මාන්ත අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික විය යුතුයි. ඒවාට සහාය දීම රජයෙන් කල යුතුයි.

    Agree, cheeneta fight ekak denna beri wey, eeth lankawe nishapadanaya karanna puluwan dewal, piratin gennuwoth eewata loku tax ekak gahanna puluwan, ehema unoth desheeya karmantha diyunu wenawa.muladi muladi quality eka adu wey, eeth kal yanakota honda wey.
    Eg: 1960 ganan wala Made in Japan kiyanne, me dawas wala made in China kiyanawa wage adu qulity ekak thibbe, eeth japana ee weradi hadagena kochchara diyunu unada?

    poddak hithanna, denata lankawe pulmude weli lankawe government eken 1 ton ekak wikunanne $400 tada koheda? eeka wikunanneth indian ekekta, uu eka lankawa athulathama Trinco walin wikunawa eeta wada loku ganakata.
    anna eewage ekak ey lankawe minihekta denne neththe? Rate sampth pitarata ewunta wikunala kohomada rata goda yanne?

    Government and private sector dekema 50/50 palanayak, ayithiak thiyenna oni.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    24b3k7q.jpg
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    පොහොට්ටුව තමයි....රටට මොකුත් නොකර හොරා කන ගූ.ඇන්.පී කාරයින්ට නම් ජීවිතේට ජන්දෙ දෙන්නෙ නෑ.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පඹයෙක් ඉල්ලුවත් කමක් නැහැ පොහොට්ටුවට දීපන්,පොන්න අලියට කොහොමත් දෙන්න එපා පෙජ්ජොත් කොහොමත් සපෝර්ට් ආණ්ඩුවට ඒ නිසා ඉල්ලන එක මොකා උනත් කමක් නැහැ පොහොට්ටුවට දිපල්ල පොන්න අනුවට කඩේ යන එකෙකුට දෙන්න එපා

    27540497_1614979165235385_6842314376233957090_n.jpg