1. lgaikrish

    ඩයලොග් හෝම් බ්‍රෝඩ් බෑන්ඩ් භාවිතා කරන අය&#3484

    ටී ආර් සී එකට කම්ප්ලේන් දාලා වැඩැක් නැහැ . මම රවුටර් එක ඕෆ් කරපු වෙලාවේ ඩේටා යුස් කරා කියලා දාලා. මම කම්ප්ලේන් කලාග ඒත් වැඩක් නැහැ. එලකිරියෙත් ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකත් දැන් නැහැ. 2016/06/14] උන්ට යවපු ලිවුම මෙන්න. Dear Sir, I just spoke to dialog 4 G technical division officer and he is...
  2. lgaikrish

    DIALOG TV Recorder Repair Help

    නැහැ උන් එහෙම කරන්නේ පොස්ට් පේඩ් ඒවට විතරයි. ප්‍රීපේඩ් වලට මොකුත් සර්විස් නැහැලු. අලුත් එකක් ගත්තොත් සම්පූර්ණ ගානම ගෙවන්න ඕනමලු.
  3. lgaikrish

    DIALOG TV Recorder Repair Help

    ඩයලොග් ටීවී එකේ ඩෙකෝඩර් එක හිටි ගමන් වැඩ කරන්නේ නැතුව ගියා. ඒක රෙපයාර් කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ගාල්ල හෝ මාතර නම් මට වඩාත් ලේසියි. විස්ථරයක් දෙන්න පුළුවන් නම් ගොඩක් අගය කොට සලකමි.
  4. lgaikrish

    Love (2015) වගේ

    කොහොමද මේ සිමිලර් ෆිල්ම්ස් හොයන්නේ? එහෙම එකක් තියෙනවානම් නියමයිනේ.
  5. lgaikrish

    VOTE

    damma
  6. lgaikrish

    ලෙනොවෝ ලැප්ටොප් ඩිස්ප්ලේ

    සහයෝගය ලබා දුන් දෙන්නාටම ස්තුතියි. අදම ඩිස්ප්ලේ එක මාරු කරලා දෙන්නම් කිව්වා.
  7. lgaikrish

    ලෙනොවෝ ලැප්ටොප් ඩිස්ප්ලේ

    මම ට්‍රයි කරලා බලන්නම්. ස්තුතියි.
  8. lgaikrish

    ලෙනොවෝ ලැප්ටොප් ඩිස්ප්ලේ

    ලෙනොවෝ ලැප්ටොප් ඩිස්ප්ලේ කව්රුහරි කියනවාද ලෙනොවෝ ලැප් එකක ඩිස්ප්ලේ දාගන්න තැනක්. ගාල්ල මාතර වගේ නම් මට ලේසියි.
  9. lgaikrish

    Phone එකක් ගන්න Help එකක් ඔනි

    ඔන්ලයින් ගෙන්න ගත්තේ. දැන් නම් ගාන අඩුයි. 35ක් විතර වෙනවා. දැන් වර්ෂන් 2 ත් ඇවිත් තියෙන්නේ. පොඩ්ඩක් සර්ච් කරලා බලපන්.
  10. lgaikrish

    100 GB Free Cloud Storage for lifetime

    බම්ප්
  11. lgaikrish

    Dialog wifi 4G Data usage

    :yes::yes::yes::yes::yes::yes:
  12. lgaikrish

    Phone එකක් ගන්න Help එකක් ඔනි

    mama gaththe nam xaiomi mi max 2. elata wada
  13. lgaikrish

    www.xiaomi.lk - බොරු කාරයෝ... අහුවෙන්න එපා.

    මේක කොටලා කොටලා දැම්මේ බොසාගේ වැරදි බොලාට කියන්න නෙවෙයි. තව කව්රුහරි මුන්ට අහුවෙන එක වලක්ව ගන්න. ඒ වගේම සයෝමි එකට කියනවා කිව්වේ සයෝමි නමින් මිනිස්සු රවට්ටනවා කියලා උන්ට පෙන්නන්න.
  14. lgaikrish

    www.xiaomi.lk - බොරු කාරයෝ... අහුවෙන්න එපා.

    සහතික ඇත්ත බං. වොරන්ටි කෙසේ වෙතත් බඩු ලැබුනොත් ලොකු දෙයක්. xiaomi.lk කියන නමටනේ මිනිස්සු රුවටෙන්නේ . xiaomi ග්ලෝබල් එකටවත් මේ ගැන කියලා මේල් එකක් දාන්න ඕන. ඒත් විස්ථර හොයා ගන්න බැහැනේ.

    No contents