1. lgaikrish

    2018 Local Government Elections RESULTS

    Matara mahanagara sabawa Kadewidiya batahira kottasaya Unp 1 Pohottuwa 2
  2. lgaikrish

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    Matara maha nagara sabawa. Kadewidiya kottasaya Unp dinum Pohottuwa 2
  3. lgaikrish

    Election Updates [10 Feb 2018]

    බම්ප්
  4. lgaikrish

    online election results

    බම්ප්
  5. lgaikrish

    online election results

    online election results දාන සයිට් මොනවද තියෙන්නේ? මට අහුවුණේ derana සයිට් එක විතරයි http://adaderana.lk/local-authorities-election-2018/ වෙන හොඳ සයිට් තියනවා නං අපිවත් දැනුවත් කරන්න.
  6. lgaikrish

    Guess the election result and Win

    :confused::confused::confused::confused: 103%??:confused::confused::confused:
  7. lgaikrish

    චන්දය_දෙන්නේ_කාටද

    හරි. ජවිප ට දෙන පලවෙනි ජන්දය දීලා බලමු.
  8. lgaikrish

    චන්දය_දෙන්නේ_කාටද

    මට තියෙන ගැටළුවත් එතනමයි තියෙන්නේ. වහපුවා සහ නව කර්මාර්ත ශාලා කව්ද අරින්නේ? රජයෙන්ද ? සමාජවාදී නම් කර්මාර්න්ත රජයෙන් කරන්න වැඩි බරක් තියෙනවා. රජයේ කර්මාන්තයකට චීනයත් එක්ක තරග කරන්න පුළුවන්ද ? අද පවතින වෙළද පොලේ මිලට වඩා අඩුවෙන්අ නිශ්නිපාදන හදන්වාන පුළුවන්ද ? කර්මාන්ත අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික විය...
  9. lgaikrish

    චන්දය_දෙන්නේ_කාටද

    ලියනවානම් ලොකු විස්ථරයක් ලියන්න ඕන. ඒත් කෙටියෙන් කියනවා නම් මම විස්වාස කරන්නේ සමාජවාදය කියන එක ලංකාවට ගැලපෙන්නේ නැහැ. හැමදේම රජයෙන් එහෙම නැත්නම් රජයමූලික වෙච්ච ආර්ථික රටාවක් ලංකාවට ගැපෙන්නේ නැහැ. ඒත් මගේ දැනුමේ හැටියට මගේ විස්වාසය ලංකාවට ගැලපෙන්නේ මිශ්‍රආර්ථිකයක් තුලින් නිශ්පාදනය වැඩි කිරීමෙන්...
  10. lgaikrish

    YouTube FB ඔක්කොම block කරලා

    අපිටත් ඔය ප්‍රශ්නෙම තමයි. අපි පාවිච්චි කරන්නේ ප්‍රොක්සි සයිට්. මේක වැඩ. https://www.genmirror.com/index.php වැඩ නැත්නම් කියපන් මම ගාව තියෙනවා කොටියක් විතර. අයිටී එකෙන් බ්ලොක් කරන්න කරන්න අලුත් ඒවා හොයා ගන්නවා. ඇඩ් ෆී ඕන නම් තමන්ගෙම ප්‍රොක්සි සර්වර් එකක් හදාගන්න පුළුවන් ගූගල් වලින් . ඒවත් වැඩ.
  11. lgaikrish

    චන්දය_දෙන්නේ_කාටද

    මම දකින විදියට හරි ප්‍රතිපත්තියක් තියෙන පක්ෂ දෙකයි තියෙන්නේ. එකක් ජේවීපී අනික පෙරටුගාමී. දෙගොල්ලන්ගෙම ආර්ථික ප්‍රතිපත්ති ලංකාවට ගැලපෙන්නේ නැහැ කියලා හිතුවත් ප්‍රතිපත්තිය කෙලින් ගමේ චන්දේදී මේ දෙගොල්ලන්ගෙන් කෙනෙකුට දෙනවා. දිනුවොත් ගමට වැඩක් වේවි. මහා ජන්දේදි නම් එදාට පවතින තත්ත්වය මත හිතන්න වෙනවා.
  12. lgaikrish

    Guess the election result and Win

    රජයේ බුද්ධි අංශ නිලධාරියෙක්ට (නොනිල) අනුව ඔවුන්ගේ නවතම සමීක්ෂණය අනුව... පොහොට්ටුව - 33% එජාප - 31% පොදුපෙරමුන -17.4% ජවිපේ - 11.6% වෙනත් - 7%
  13. lgaikrish

    Internet Download Manager (IDM) FREE

    ඩවුන්ලොඩ් ලින්ක් එක පෙන්නන්නේ නැහැ මට. කාටත් එහෙමද නැත්නම් අවුල මට විතරද
  14. lgaikrish

    ඔලුවේ කැක්කුමට දොස්තර කෙනෙක් ?

    ඔලුවේ කැක්කුමට දොස්තර කෙනෙක් ? මගේ පොඩි එකාගේ වයස අවුරුදු 4යි. ගොඩක් වෙලාවට කියනවා ඔලුව රිදෙනවා කියනවා (නලල පෙන්න්නනවා) . දකුනු අතේ වැලමිට ගාව සහ දකුනු කකුලේ දනහිස ගාව රිදෙනවා කියනවා. ඉස්කෝලේ ගිහිල්ලත් කියනවා. ගෙදරදිත් කියනවා වෙනසක් නැහැ. දැන් මාස 2ක් විතර වෙන නිසා මම සාමාන්‍ය දොස්තර කෙනෙක්ට...
  15. lgaikrish

    හොදම FOREX BROKER කවුද?

    මම නම් පාවිච්චි කරන්නේ iqoption.com. මේක බයිනරි ඔප්ෂන් වලට හදපු ප්ලැට්ෆෝම් එකක් උනාට ෆොරෙක්ස් කරන්න හොදයි. පිප්ස් නම් ටිකක් වැඩියි. 0.8 ඉදලා 20 දක්වාම යනවා. ඒත් අමතර කිසිම චාර්ජ් එකක් නැහැ. ඉන්ඩිකේටර්ස් නම් අඩුයි. මාර්ජින් වලට චාර්ජ් කරන කතා මොනවත් නැහැ. ලිවරේජ් එක 1000දක්වා තියෙනවා. MT4 එකේ...
  16. lgaikrish

    Hotels Anuradhapura

    ceybank hotel is good...
  17. lgaikrish

    Forex ලාබ පාඩු

    This is how i trade

    No contents