1. lgaikrish

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    "ලංකාවේ ජනප්‍රවාදයේ පවතින සමහර ස්ථාන ඉතා මෑත කාලයේ ඉන්දියානු සංචාරකයින් අද්දවාගනිමට සංචාරක මග පෙන්වන්නන් විසින් ගෙතු කතා වේ" විග්‍රහයේ හුඟක් කරුනු වලට මම එකඟයි ඒත් රාවනා ගැන සඳහන් කරපු ඉහත කරුනු නම් සහතික වශයෙන්ම වැරදියි. රාවනා ඇල්ල සහ රාවනා ඇල්ල වට ගෙතුනු කතා ඒ අවට වෙසෙන ගම්මාන වල පරම්පරා...
  2. lgaikrish

    OVER 25K FANS! Thank you for your support!

    mama register wela inne . eth usser name password mataka naha . mama mokadda karanna one reset karanna
  3. lgaikrish

    4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

    මේකේ ඇලුමිනියම් නූල් 3නෛ් බට වලින් හදපු සහ ඉම්පිඩෙන්ස් එක ඕම්ස් 50යි කියලා උපකල්පනය කරාම මේක 2300ට වැඩ කරන්නම ඕන. කනගාටුයි මචං මේකෙනුත් බැරිනම් බැහැම තමයි. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ඩයලොග්ලා 1800ත් 4g දෙනවා. http://www.worldtimezone.com/gsm.html. කරුමෙට උඹට එන්නේ 1800Mhz රේන්ජ් එකේද...
  4. lgaikrish

    4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

    දාල තියෙන ඇන්ටෙනවා 900mhz - 2300mhz අතර වෙන්න බැහැ. ඔයා ඇන්ටෙනාව යාගී වර්ගයේ එලිමන්ට් 10කට වැඩි අන්ටෙනාවක්. ඒවගේ එකකින් ඔච්චර ලොකු රෙන්ජ් එකකට යන්න බැහැ. ඕක පේන විදියට 2400 වෙන්න ඕන . 2300යි 2400යි කිට්ටු ගනන් උනාට ඇන්ටෙනා කේස් වලදී මේක ගොඩක් වෙනස්. හරියටම හරි යන්න ඕන. ඩයපොල් එකේ සහ එලිමන්ට් වල...
  5. lgaikrish

    Lanka Bell TV

    නෑ මචං සිගප්පූරු ෆීඩ් එක හොදයි. ඇඩ් ගොඩාක් අඩුයි. නැති තරම් . පැහැදිලිවම ඉන්දියන් ෆීඩ් එකට වැඩිය සංගප්පූරු ෆීඩ් එක හොදයි.
  6. lgaikrish

    Dialog 4G අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය උදේම ඇව&#

    අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය උදේම ආපු එක තමයි වරද
  7. lgaikrish

    Dialog 4G අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය උදේම ඇව&#

    කලබලේට යවලා දැම්මා . ඕවට වෙලාවක් නැහැ.
  8. lgaikrish

    Dialog 4G අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය උදේම ඇව&#

    කාටද බං යවන්නේ. මොකක්ද එඩ්රස් එක.
  9. lgaikrish

    Dialog 4G අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය උදේම ඇව&#

    Dialog 4G අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය උදේම ඇව&a Dialog 4G අද රෑ පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය අද උදේම අප්ඩේට් වෙලා. මුන්ට දිව්‍යඥානය තියෙනවාද මන්දා ? මුන්නම් පට්ට හොරු ? මචං මේ රව්ටර් එක මම පාවිච්චි කරන්නේ VHF feed එකක් අප්ලොඩ් කරන්න (එයාර් බෑන්ඩ් එක ) . මේක පැය විසිහතරේම වැඩ. නිතරම...
  10. lgaikrish

    Dialog 4G මාර්තු DATA වෙනදට කලින් ඉවරද?

    මචං මේ රව්ටර් එක මම පාවිච්චි කරන්නේ VHF feed එකක් අප්ලොඩ් කරන්න (එයාර් බෑන්ඩ් එක ) . මේක පැය විසිහතරේම වැඩ. නිතරම අප්ලෝඩ් වෙනවා. එත් බලන්න මේ ඩීටේල් බිල් එකේ සමහර දවස් වල නයිට් ටයිම් එකට මොනවාත් අප්ලෝඩ් වෙලා නැහැ. ඒක වෙන්න බැහැග රෑට තමයි ෆලයිට් වැඩිම. එතකොට කතා කරනවාත් වැඩියි. ඊට අමතරව බලන්න...
  11. lgaikrish

    SLT රවුටරයක් හරහා PC Share

    දැන් නම් වැඩේ හරි වගේ. ස්තුතියි. හැමෝටම. ඩේටා ඉවරයි. ඩේටා දාලා චෙක් කරලා බලලා කියන්නම්.
  12. lgaikrish

    SLT රවුටරයක් හරහා PC Share

    ස්තුතියි. මම කරලා බලන්නම්.
  13. lgaikrish

    SLT රවුටරයක් හරහා PC Share

    මම කරලා බලන්නම් ......
  14. lgaikrish

    SLT රවුටරයක් හරහා PC Share

    හරි මචං එහෙම ෂෙයාර් කරා. ඩොන්ගල් එක එක කම්පියුටර් එකට ගහලා ඒක ෂෙයා කරලා අනිත් කම්පියුටර් එක කනෙක් කරා. ඒත් වැඩ කරන්නේ නැහැනේ. අනිත් කම්පියුටරේ නෙට්වර්ක් සෙටින්ග්ස් පෙන්වන්නේ එරර් මාර්ක් එකත් එක්ක. අනිත් එක මචං මගේ රවුටරේ ඩොන්ගල් එක ගහන්න තැනක් නැහැ. මචං අලුතෙන් මොකුත් ගන්න බලාපොරොත්තුවක්...
  15. lgaikrish

    SLT රවුටරයක් හරහා PC Share

    රූපේ පෙන්නෙ නැහැ. මචං.
  16. lgaikrish

    SLT රවුටරයක් හරහා PC Share

    බඩු තියෙනවා මචං. මට කරන ක්රෙමේ විතරක් කියලා දෙන්න. එකක් අැරුනාම සේරම අලුත් නෙට්වක් කාර්ඩ්. Raspberry PI 2 එකකුත් තියෙනවා. දන්න කෙනෙක් කියලා දෙන්නකෝ.
  17. lgaikrish

    SLT රවුටරයක් හරහා PC Share

    සල්ලි වියදම් කරන්නේ නැතුව තියෙන ඒවයින් වැඩක් ගන්න කියලා හැදුවේ. පුලුවන්නම් මට කියලා දෙන්න. ක්‍රොස් ඕවර් කේබල් එක හයි කරන්නේ කොතනටද ? රවුටරේ ඉදලා ඩොන්ගල් එක තියෙන කම්පියුටරේටද ?
  18. lgaikrish

    මෙන්න_Google_බැලූන්_තියෙන_තැන්

    adbs කියන්නේ කොමර්ෂල් ගුවන්යානා විසින් තමන් සිටින ස්ථානය, කොපමන උඩින් ගමන් කරනවාද , වේගය, ගමන් කරන දිශාව වගේ දේවල් හැම විටම ගුවන් යානයේ සිට විකාශනය කරන්න ඕන. එහෙම විකාශනය කරන උපකරන ගුගල් බැලූන් වලත් තියෙනවා. ඒත් ඒවා ලංකාව කිට්ටුවට එන කොට වැඩ කරන්නේ නැහැ. එහෙම වෙන්න හේතු දෙකක් තියනෙවා. 1...

    No contents