ඔව්.. ඒක නම් මොකක් හරිම කරගන්න පුළුවන් බං.. උගුරෙ තියෙන සුදු පාට ලපේ තමයි අවුල.. කැන්සර් එකක්ද දන්නෙ නැහැ..:(
කොහෙද බං.. මං එදා උදේ ඒකත් අරන් ගිහින් ඇහුවා මාරු කරල දෙන්න පුළුවන්ද කියලා.. ඌ කිව්වා බෑ සර් විකුන්නට පස්සෙ ආයම බාරගන්නෙ නැහැ කියලා.. මං ඉතිං ආවා.. ඊට පස්සෙ කෙල්ල එක්ක හවස ටවුන් එකට...