තේරුමක් නැති කතා කියන්න එපා බ්‍රෝ..
අද කාලෙ රෙද්ද හැට්ටෙ අඳින කෙල්ලො නැහැ..
උඹට ටයිම් මැෂින් එකක් හදන් එකදාස් නවසිය හැට හැත්තෑ ගණන් වලට යන්න වෙනවා..
උඹල හිතන් ඉන්නෙ ගමේ ඉන්නෙ රෙදි හැට්ට අදින කෙල්ලො කියලා..
ගම්වල ඉන්න උන් අපිට වඩා පොශ්..
:lol:
අනික උඹ තනිකර රඟපෑමක් කරන්නෙ..
උඹ කවදාවත් කැමති...