1. crazybuddy

    ගොඩක් පින් මචං..

    ගොඩක් පින් මචං..
  2. crazybuddy

    ඔබ සැමගේ දැනගැනීම සදහායි

    යකෝ අම්ම මතක් කරල බනින්නෙ අම්මට නෙමෙයි නම් වෙන මොකටද..? අතින් පයින් ගහනවට වඩා වචන වලින් ගහනකොට රිදෙනවා වැඩියි..
  3. crazybuddy

    ඔබ සැමගේ දැනගැනීම සදහායි

    මම කාගෙවත් අම්ම මතක් කරල බනින්නෙ නෑ.. එහෙම බනින උන්ව කෝට් කරන්නෙත් නෑ.. ඕවා කියල තේරුමක් නෑ.. ගොඩක් උන්ට උපතින් ගෙනාපු වැරදි අතාරින්න බෑ.. හරියට අරුණට වගේ..
  4. crazybuddy

    මචන් මගෙ concept එක BLACK AND WHITE

    ඒකනේ බං.. මූට ගෙදර තුන්හතර පාරක් පේන්ට් කරන සල්ලි යනවා ඒපාර..:lol: ඔව්.. සුදුපාට ගතියක් එනව කාලයක් යද්දි.. ඒපාර පට්ට චොරයි..:(
  5. crazybuddy

    bodybuilding suppliment getaluwak

    ගාල්ලෙ සප්ලයිමන්ට් ගන්න වෙන තැනකුත් නැහැනේ මචං.. ජිම් වලට, ෆාමසි වලටත් උන්ම තමා බඩු දාන්නෙ.. ඒකනේ අවුල.. අසනීප තත්ත්වය මාර අවුලක් වෙලා බං තියෙන්නෙ.. පපුව රිදෙන නිසා බ්ලඩ් ටෙස්ට්, එක්ස් රේ, ECG හැම මගුලම ගත්තා.. රිපෝට් ඔක්කොම නෝමල්.. ඒත් පපුව රිදෙනවා.. වැඩේ කියන්නෙ මගේ උගුරෙ සුදුපාට ලපයක්...
  6. crazybuddy

    විවාහක රූ රැජින කිරුළ සිල්වියාට, කීර්තිම&#3501

    උඹ හිතනවද ඕකුන් කුස්සිය මුල්ලෙ ඉන්නව කියලා.. පිස්සුද බං.. සර්වන්ට්ලා ඇති ගෙදර ඇති හැටියට.. අනික කුස්සිය මුල්ලට ගියා කියලා ඉගෙනගත්තු දේ අමතක වෙන්න විදියක් නෑ බං.. :no: ලංකාවෙ ඉන්න හුඟක් නළු නිළියන්ට සාමාන්‍ය දැනීමවත් නැහැ.. මුන් දක්ෂතාවයෙන් ඉහළට ආපු අය නෙමෙයි.. හෙළුව පෙන්නලා ජනප්‍රිය වෙච්ච...
  7. crazybuddy

    එහෙනම් සෙම් ගෙඩි හැර සුදුපාට උගුරෙ සුදුපාට ලපයක් මතුවෙන්න හේතුව පොඩ්ඩක් ගූගලෙන් සර්ච් කරල...

    එහෙනම් සෙම් ගෙඩි හැර සුදුපාට උගුරෙ සුදුපාට ලපයක් මතුවෙන්න හේතුව පොඩ්ඩක් ගූගලෙන් සර්ච් කරල කියන්නකො.. සෙම්ගෙඩි හැර කැන්සර් වලට විතරද බලන්න එහෙම ලප මතුවෙන්නෙ.. මගේ උගුරෙ සුදුපාට ලපයක් තියෙනවා.. සෙම්ගෙඩි නෙමෙයි.. :(
  8. crazybuddy

    scurvy යනු...........

    ගොඩක් කීබෝඩ් එකෙන් වැඩ දාන කොම්පියුටර් වීරයො ඌ එක්ක ඉරිසියයි බං.. මොකද උන්ට බෑ වලතරයව පාස් කරන්න.. කාමරේට වෙලා හූල්ල හූල්ල ඉන්නවා.. හිතේ තියෙන කේන්තියට ඌට අනං මනං කියලා බනිනවා.. හරියට අරුණයා වගේ.. ඌ අම්මට බනින එකලු ගොඩක් අයට වැරැද්ද වෙලා තියෙන්නෙ.. ඉතිං ලබ්බටද බං උගේ ත්‍රේඩ් අස්සෙ රිංගන්නෙ...
  9. crazybuddy

    බිරිඳ

    ගෑනු පිටරට යවලා හම්බකරන් කන පිරිමි පොන්නයො බං.. උන්ට කියන්න වෙන වචනයක් නැහැ.. සමහර උන් ආතල් එකේ ගෙදරට වෙලා ඉන්නවා ගෑනි හම්බකරල එවන සල්ලි වලින් ජීවත් වෙවී.. කොහොමත් මුස්ලිම් රටවලට යන හැම ගෑනියෙක්ම අතරවයට ලක්වෙනවා.. ගෙදර ඉන්න උන්ගෙන්ම.. ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වෙන දෙයක්.. අකමැති උනොත් ඉතිං...
  10. crazybuddy

    Mr.Bean TV Series (1990–1995)

    සුපිරියි මචං.. මං ඔක්කොම වගේ බලල තියෙනවා..
  11. crazybuddy

    Citizen Rubber Strap Watch?

    මං උඹ කලින් දාපු ත්‍රේඩ් එකට රිප්ලයි කලා.. Citizen ඔරිජිනල් සාමාන්‍ය වොච් එකක් තිස්දාහට වැඩියි.. ඕක ෆේක් එකක්.. අපරාදෙ ගන්න එපා..
  12. crazybuddy

    scurvy යනු...........

    පයිය තමයි.. උඹල අපිට වඩා උගේ කොන්ද පණ තියෙනවා.. උඹලා අපි හැංගිලා කුණුහරුප කියනවා, ලොකු ටෝක් දෙනවා, අනිත් උන්ට අපහාස කරනවා.. ඌ ඔක්කොම ඩීටිලේස් එලිපිට දාලා කියන දෙයක් එලිපිට කියන්නෙ.. අනික මේකෙ ඉන්න අම්මගෙ තාත්තගෙ පිහිටෙන් ජීවත් වෙන කොම්පියුටර් වීරයන්ට වඩා ඌට දක්ෂතාවය තියෙනවා.. ඒකයි පෙලක් උන් ඌ...
  13. crazybuddy

    ගල් ගණන කීයද ?

    මිරිස් ගලයි, අඹරණ ගලයි ගල් දෙකයි.. මිරිස්ගල තියල තියෙන්නෙ ගලක් උඩ නම් නෙමේ..:baffled: බුකියෙ දාන මෝඩ ජෝක් නොදා කමකට ඇති ත්‍රේඩ් එකක් දාහන්කො උත්තො.. පිංතූරෙන් පිංතූරෙට ත්‍රේඩ් දානවා..:frown:
  14. crazybuddy

    බිරිඳ

    ඉතිං මං ඒක තමයි කිව්වෙ.. ගම්වල කෙල්ලොයි නගරෙ කෙල්ලොයි කියලා අදකාලෙ මහලොකු වෙනසක් නෑ.. ගොඩක් උන් හිතන්නෙ ගම්වල ඉන්නෙ අහිංසක, හැදිච්ච කෙල්ලො කියලා.. හොඳ උන් නැත්තෙමත් නැහැ.. ඒත් බහුතරයක් කෙල්ලො එක වගේ..
  15. crazybuddy

    Money

    :lol::lol::lol:
  16. crazybuddy

    මචන් මගෙ concept එක BLACK AND WHITE

    උඹට හිතෙනවා නම් උඹගෙ ගෙදරට බ්ලැක් ඇන්ඩ් වයිට් මැච් වෙනවා කියලා අවුලක් නැහැ මචං.. හැබැයි බ්ලැක් වලින් පේන්ට් කරලා උඹට සෙට් උනේ නැත්තං වෙන කලර් එකක් ගහන්න කෝඩ් තුනක් විතර උලන්න වෙනවා.. ලොකු වියදමක්..
  17. crazybuddy

    loku udawwak, yaluwek mahana wenna yanawa.

    ඒක උගේ කැමැත්ත.. උගේ ජීවිතේ ඌ ගන්න තීරණ වෙනස් කරන්න උඹ කවුද..? :frown:
  18. crazybuddy

    මචන් මගෙ concept එක BLACK AND WHITE

    එහෙම කියන්න බෑ.. උඹගෙ ගෙදර ඩිසයින් එකේ හැටියට තමා කලර් මැච් වෙන්නෙ.. ඔය දාලා තියෙන පිංතූර වලට ඒ පාට මැච් වෙනවා..
  19. crazybuddy

    ඔන්න ඊලග Viral Video එක (16+)

    රීපෝස්ට් බං.. කලින් දෙකක් දාලා තිබ්බා.. මූ තමා ඕක මුලින්ම දැම්මෙ..:sorry: ඔය වීඩියෝ එක උස්සලා එක එකා චැනල් වල දාගෙන සල්ලි හම්බකරනවා.. අවුලක් නෑ.. ජීවත් වෙන්න නේහ්..:) http://www.elakiri.com/forum/showthread.php?t=1714776
  20. crazybuddy

    ලොල්. සිරා සීන් එක.. කිරියේත් එසේමයි

    කවුද එළකිරියෙ මිසිං.. ඔය ඉන්නෙ සෙට් එකම..:cool:

    No contents