1. crazybuddy

    been10 බෑන් වෙලා නේද

    :lol::lol::lol: ඌ කරන වැඩ වලට දඩුවම් දෙන්නෙ නැහැ බං ඇඩ්මින්ලා.. මොකද ඌ හැදෙන එකෙක් නෙමෙයිනේ.. ඌට පොඩි අවුලක් තියෙනවා.. මෑතකත් බෑන් කරල තිබ්බා මට මතකයි සතියක් විතර..
  2. crazybuddy

    මේ කාටූන් එකේ නම මොකක්ද..?

    අර කෙල්ලගෙ කතාවෙද.. නෑ නෑ.. කෙල්ල තමා ප්‍රධාන චරිතෙ.. අනිත් උන් එයාලගෙ යාලුවො.. විනෝද චාරිකා වගේ යනව උන් එක්ක.. ඊට පස්සෙ වෙන අකරතැබ්බ අනං මනං තමා කතාවෙ යන්නෙ.. තව කාටූන් දෙකක් තිබ්බා මතකද බලපං.. එක කතාවක් වයලීන් එකක් ගැනද කොහෙද ගියේ.. ඒකෙ මියුසික් භාන්ඩ වලට පණ තියෙනවා.. අනිත් එකත් ඒ වගේ...
  3. crazybuddy

    ලෝකේ_ලොකුම_කෑම

    :lol::lol::lol: ජරා කට් එක සහෝ..
  4. crazybuddy

    මේ කාටූන් එකේ නම මොකක්ද..?

    තෑන්ක්ස් මචං.. බල්ලො පූසො වගේ මට මතක හැටියට.. උන් එක එක තැන් වල යනවා.. හැමදාම.. අර කෙල්ලත් එක්ක.. :love:
  5. crazybuddy

    මේ කාටූන් එකේ නම මොකක්ද..?

    ඒකෙ සිංදුවෙ නම මතක නැහැනේ..:( කෙල්ලෙක් ඉන්නෙ.. තව සත්තු සෙට් එකකුත් ඉන්නවා.. එච්චරයි මතක..:baffled:
  6. crazybuddy

    මේ කාටූන් එකේ නම මොකක්ද..?

    LNlZHPFj9YU තීම් සෝන්ග් එක නම් හොයාගත්තා..:love:
  7. crazybuddy

    මේ කාටූන් එකේ නම මොකක්ද..?

    මට මතක නෑ.. බලන්න ආස හිතුනා.. තීම් සෝන්ග් එකේ කෑල්ලක් මතක් උනා.. ඒකයි දැම්මෙ..:( නම හොයාගත්තා.. යූටියුබ් එකේ නැහැ නේහ් බං ඒක..:(
  8. crazybuddy

    ලංකාවේ-බිහිසුණුම-ගුවන්-අනතුර ....

    ගුඩ්පෝස්ට් මචං.. දිවයිනේද ලංකාදීපෙද ඉස්සර ගියා ඔය සීන් එක ගැන ලිපි පෝලිමක්.. ඒක කියවද්දි හොල්මන් ෆිල්ම් එකක් බැලුව වගේ මෙව්වා එකක් එන්න‍ෙ.. :lol:
  9. crazybuddy

    පාසලෙන්_"බුද්ධාගම"_ඉවතට

    ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි..
  10. crazybuddy

    been10 බෑන් වෙලා නේද

    වලතරගෙ ත්‍රේඩ් ක්ලෝස් කරන්නෙ නෑ.. මොකද ඌ දාන ඊලඟ ත්‍රේඩ් එකත් ඒ වගේ නිසා..:rofl: අපෝ ඔව්.. මං කිව්වම අහයි..:lol:
  11. crazybuddy

    මේ කාටූන් එකේ නම මොකක්ද..?

    යූටියුබ් එකේ නෑනෙ බං..:( තෑන්ක්ස් මචංලා.. අනිත් කාටූන් දෙකේ නම් මතක නැද්ද..?
  12. crazybuddy

    been10 බෑන් වෙලා නේද

    ඇඩ්ඩිං අයියා ඔන්ලයින්..:lol: IP ඕන නෑ බං ෆේක් ද නැද්ද හොයන්න.. :no:
  13. crazybuddy

    been10 බෑන් වෙලා නේද

    චිකේ.. මං ඔය එළකිරි හිටපු කාලෙටම දැක්කමයි තමන්ගෙම ගුණ වර්ණනා කරගෙන ටැග් දාගනිපු එකෙක්..:lol: එහෙනම් ඇඩ්මින්ට ෆේක් එක හදන්න හේතුව කියලා ඒක බෑන් කරවගන්න කියපං.. සිරාවටම අහු උනොත් ඔරිජිනල් එකත් එක්කම බෑන් කරනවා.. :( ඒක නෙමෙයි මොනාද ඩෝ ෆේක් වලින් කරන යහපත් කාර්යයන්..:dull:
  14. crazybuddy

    been10 බෑන් වෙලා නේද

    නහී බයියා.. උඹට අවුලක් නෑ.. උඹ ඌ බෑන් වෙලා කියලා කියපු එක විතරනේ කලේ.. :rolleyes: අනිවා.. ඒකනේ මං කිව්වෙ..:love:
  15. crazybuddy

    මේ කාටූන් එකේ නම මොකක්ද..?

    මේ කාටූන් එකේ නම මොකක්ද..? මේ කාටූන් ටිකේ නම් මතකද උඹලට.. මතක නම් කියපල්ලකො..:( SOtTrYge1U4 තව කාටූන් එකක් තිබ්බා.. ඒකෙ තීම් සෝන්ග් එකේ පේලියයි මතක.. "සැඟවෙන්නට එපා දැනුම ඔයා තමයි හෙට දවස අපේ.." අනිත් කාටූන් එක කෙල්ලෙකුයි තව සත්තු වගයකුයි ඉන්නෙ.. ඔය තුනම රූපවාහිනියෙ ගියපුවා..

    No contents