බොහොම ස්තූතියි මචංලා කොමෙන්ට් වලට, රෙප් වලට..:D
ෆිල්ම් එක හොඳයි.. ඒකයි උඹල වෙනුවෙන් කට්ටක් කාලා හරි අප්ලෝඩ් කරන්න හිතුනෙ.. :yes:
pakaya anunge film horakan karala wate yawanna epa wesi.
මම කොහෙන්වත් ඉස්සුවෙ නෑ.. මේ ෆිල්ම් එක තවම සයිට් එකකවත් දාලා නෑ.. පුළුවන් නම් තියෙන තැනක්...