෴Ko Mark No Mark Sinhala Movie (2015) 720p෴

Status
Not open for further replies.

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    0MxZXld_700wa_0.gif

    තැන්කු බන්ස්.:yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    බඩියව අද දවසටම දැක්කෙ නෑ.කෝ මේකා.:oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියව අද දවසටම දැක්කෙ නෑ.කෝ මේකා.:oo:
    දැන් වැඩ වැඩියි බං.. එන්න හම්බෙන්නෑ වැඩිය දවල්ට.. :(
    අනික මට පපුවෙ අමාරුවක් හැදිලා බං.. ඒක හොඳ වෙනකොට උගුරෙ අවුලක් ඇවිත්.. මේ අවුරුද්දෙම ලෙඩ සිංහලයො..:sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    දැන් වැඩ වැඩියි බං.. එන්න හම්බෙන්නෑ වැඩිය දවල්ට.. :(
    අනික මට පපුවෙ අමාරුවක් හැදිලා බං.. ඒක හොඳ වෙනකොට උගුරෙ අවුලක් ඇවිත්.. මේ අවුරුද්දෙම ලෙඩ සිංහලයො..:sorry:

    :shocked:මල හත්ඉලව්වයි.පරිස්සම් වෙයන් මචං.තෙල් කෑම බටර් ඵහෙම කන්නම ඵපා..උඹ ඔය කඩෙන් කන නිසා තමා ඔක්කොම ලෙඩ.ඉක්මනට සනීප වෙන්න කියලා පතනවා.:)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දන්න එකෙක් කියපංකො.. සිංහල ෆිල්ම් එඩිට් කරන්නෙ මොන සොෆ්ට්වෙයාර් වලින්ද..? ඉංශ්‍රීසි ෆිල්ම් එඩිට් කරන්නෙ මොන සොෆ්ට්වෙයාර් වලින්ද..? :baffled:

    ඔය භූතයාගෙ සීන් අරන් තියෙන්නෙ වීඩියෝ දෙකක් එකට එක්කහු කරලා එකක transparency එක අඩු කරලා බ්ලැක් ඇන්ඩ් වයිට් කරලද.? :sorry:

    :baffled: ලංකාවේ video editing කරන්නේ premiere pro, final cut pro, avid media composer වගේ ඒවගෙන් බන්. ඉන්ග්ලිෂ් ඒවත් එහෙම තමයි.

    මචන් video editing වෙනයි video compositing වෙනයි. :sorry:

    බුතයාගේ සින් එක අරන් තියෙන්නේ after effect හෝ nuke වගේ compositing software එකකින් වෙන්න ඕනා.
    ඕවගේ එකක් කරනකොට keying කරලා සාමානයෙන් කරන්නේ.
    ඒ කියන්නේ මුලින් background එක video කරලා ඊට පස්සේ ඒකට ගැලපෙන ලයිටින්ග් එහෙම හරි ගස්සලා වෙනම මුස්සයාව කොළ පාට හෝ අපේ ඇගේ නැති පාට background එකක වීඩියෝ කරලා පස්සේ ඒ වීඩියෝ එකේ කොලපාට after effect වගේ එකකින් අයින් කරනවා එක හරියට පොටෝෂොප් වලින් මිනිහෙක්ව කපලා වෙන තැනකට දානවා වගේ.

    :yes: ඔව් after effect එකත් ලේයර් බේස් සොෆ්ට්වෙයාර් එකක් හින්දා මනුස්සයාගේ opacity අඩුකරත් හරි. නැත්තන් වෙනම plug-in එකක් යුස් කරන්න වෙනවා hologram වගේ ලුක් එකක් ගන්න.
    තව ඔය බුතයාගේ දුම වගේ හදලා තියෙන්නේ trapcode form හෝ trapcode mir වලින්. :eek: ඒක after effect වලට දාන plug-in සෙට් එකක්. (කරපු එකා එකේ වැඩිය සෙටින්ග්ස් වෙනස් කරලත් නැහැ. :P)

    උබට හොදටම ඉගෙන ගන්න ඕනෙනම් මම ලින්ක් ටිකක් දෙන්නම්.

    සමහර විට මමත් ලබන මාසේ ඉදලා මේ ජොබක් කරයි. :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked:මල හත්ඉලව්වයි.පරිස්සම් වෙයන් මචං.තෙල් කෑම බටර් ඵහෙම කන්නම ඵපා..උඹ ඔය කඩෙන් කන නිසා තමා ඔක්කොම ලෙඩ.ඉක්මනට සනීප වෙන්න කියලා පතනවා.:)
    රෑට විතරයි කඩෙන් කන්නෙ.. දවල්ට කෑම පාර්සල් හදන ගෙදරකින් තමා කෑම ගන්නෙ.. ඒ මනුස්සයගෙ කෑම පිරිසිදුයි බං.. දවසක් අපිට උයන තැන පවා පෙන්නුවා.. දුප්පත් මනුස්සයෙක්.. කෑම මරු..:love:

    ගෑස්ට්‍රයිටීස් හැදුනම හොඳ වෙන්නෙ නැහැ බං.. ඕක හැදුනෙ ඉස්සර ඩේලි ඩ්‍රින්ක් එක දාලා.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :baffled: ලංකාවේ video editing කරන්නේ premiere pro, final cut pro, avid media composer වගේ ඒවගෙන් බන්. ඉන්ග්ලිෂ් ඒවත් එහෙම තමයි.

    මචන් video editing වෙනයි video compositing වෙනයි. :sorry:

    බුතයාගේ සින් එක අරන් තියෙන්නේ after effect හෝ nuke වගේ compositing software එකකින් වෙන්න ඕනා.
    ඕවගේ එකක් කරනකොට keying කරලා සාමානයෙන් කරන්නේ.
    ඒ කියන්නේ මුලින් background එක video කරලා ඊට පස්සේ ඒකට ගැලපෙන ලයිටින්ග් එහෙම හරි ගස්සලා වෙනම මුස්සයාව කොළ පාට හෝ අපේ ඇගේ නැති පාට background එකක වීඩියෝ කරලා පස්සේ ඒ වීඩියෝ එකේ කොලපාට after effect වගේ එකකින් අයින් කරනවා එක හරියට පොටෝෂොප් වලින් මිනිහෙක්ව කපලා වෙන තැනකට දානවා වගේ.

    :yes: ඔව් after effect එකත් ලේයර් බේස් සොෆ්ට්වෙයාර් එකක් හින්දා මනුස්සයාගේ opacity අඩුකරත් හරි. නැත්තන් වෙනම plug-in එකක් යුස් කරන්න වෙනවා hologram වගේ ලුක් එකක් ගන්න.
    තව ඔය බුතයාගේ දුම වගේ හදලා තියෙන්නේ trapcode form හෝ trapcode mir වලින්. :eek: ඒක after effect වලට දාන plug-in සෙට් එකක්. (කරපු එකා එකේ වැඩිය සෙටින්ග්ස් වෙනස් කරලත් නැහැ. :P)

    උබට හොදටම ඉගෙන ගන්න ඕනෙනම් මම ලින්ක් ටිකක් දෙන්නම්.

    සමහර විට මමත් ලබන මාසේ ඉදලා මේ ජොබක් කරයි. :sorry:

    ඉතිං මචං පිටරට උන් ෆිල්ම් හදන්නෙත් ඔය සොෆ්ට්වෙයාර් වලින් නම්, අපේ උන් ෆිල්ම් හදන්නෙ ඔය සොෆ්ට්වෙයාර් වලින් නම් ඇයි බැරි උන්ට සුද්දන්ගෙ වගේ ඇනිමේෂන් මීට වඩා කොලිටියට කරන්නෙ.. අපේ උන්ට ඒ තරම් වැඩ බැරිද..? නැත්තං උත්සාහය නැතිද..?

    එතකොට මචං ඔය සොෆ්ට්වෙයාර් වලින්මද සුනාමි එන සීන්, ඇක්සිඩන්ට්, බෙලි, අතපය කපන සීන්, බිලිඩිං කඩන් වැටෙන සීන්, හෙලිකොප්ටර්, වාහන ඇක්සිඩන්ට් වෙන සීන් අනං මනං හදන්නෙත්..? :baffled:

    අර නැටි එහෙම එන තැන්වල හෙන ගොබ්බයි නේද බං.. නැට්ට හැමතැනම..:rofl:
     
    Status
    Not open for further replies.