1. crazybuddy

    ෴Ko Mark No Mark Sinhala Movie (2015) 720p෴

    දැන් වැඩ වැඩියි බං.. එන්න හම්බෙන්නෑ වැඩිය දවල්ට.. :( අනික මට පපුවෙ අමාරුවක් හැදිලා බං.. ඒක හොඳ වෙනකොට උගුරෙ අවුලක් ඇවිත්.. මේ අවුරුද්දෙම ලෙඩ සිංහලයො..:sorry:
  2. crazybuddy

    නෙත් FM එකට ගිය අපේ ගේම් එක

    මේක මට තේරෙන්නෙ නැහැ බොල.. :sorry: මම දවසක් උඹලා එක්ක සෙට් වෙලා ගැහුවෙ මේක නේද..? සොම්බිලා මරමර ඉන්න එක විතරයිනේ බං කරන්න තියෙන්නෙ.. මේකෙ තියෙන එව්වා නැහැනේ..:baffled:
  3. crazybuddy

    හ්ම්.. අනිවා බං..

    හ්ම්.. අනිවා බං..
  4. crazybuddy

    ආහ් වේසි.. මොකෝ වෙන්නෙ.. කොහොමද සැප සනීප..

    ආහ් වේසි.. මොකෝ වෙන්නෙ.. කොහොමද සැප සනීප..
  5. crazybuddy

    උබලගේ ගැස්ට්‍රික් අද්දැකීම්

    අඩෝ මගෙ උගුරෙ සුදු පාට ලපයක් තීනො බං.. මොකක්ද දන්නෙ නැහැ.. ඩොකාලට පෙන්නුවම කිව්වා ඒ හැටි උගුරෙ සුදු පාට ලප තියෙනවා හැමෝගෙම කියලා.. ඒත් මට ශුවර් නෑ බං.. ඇඟිල්ල තියලා තද කලත් රිදෙන්නෙ නැහැ.. ඒත් සැර කෑමක් කද්දි රිදෙන්නෑ.. නිකන් ඇදුම් දෙනව වගේ.. කැන්සර් එකක්ද දන්නෑ බං.. මම දැන් දවස් තුන හතරකට...
  6. crazybuddy

    උබලගේ ගැස්ට්‍රික් අද්දැකීම්

    ගෑස්ට්‍රයිටීස් වලට එක එකාට එක එක දේවල් බං වෙන්නෙ.. සමහර උන්ට බඩේ අමාරු හැදෙනවා, පපුව මැද රිදෙන්න ගන්නවා, කරකැවිල්ල හැදෙනවා, බඩ දන්න ගන්නවා, වමනෙට එනවා, බඩ පුරවදානවා, උගුරට එනවා.. ඔය වගේ හෙන විකාර ගොඩක් තියෙනවා.. මට ගෑස්ට්‍රයිටීස් වැඩි උනාම කරකැවිල්ල වගේ හැදිලා ඇඟට පණ නැති වෙනවා.. ඊට පස්සෙ ගෑස්...
  7. crazybuddy

    බර්ලින් සටන - ඡායාරූප එකතුව

    අප්පටසිරි.. පට්ටයි බං..
  8. crazybuddy

    USA MOON

    :D:D පට්ටයි මචෝ..
  9. crazybuddy

    ඔව් බං.. අනේ මන්දා සිංහලු.. මං මේ අවුරුද්ද මුලුල්ලෙම ලෙඩිං.. හොඳින් ඉඳපු දවසක් ඇත්තෙම නැද්ද කොහෙද..

    ඔව් බං.. අනේ මන්දා සිංහලු.. මං මේ අවුරුද්ද මුලුල්ලෙම ලෙඩිං.. හොඳින් ඉඳපු දවසක් ඇත්තෙම නැද්ද කොහෙද..
  10. crazybuddy

    දෙවන ලෝක යුද්ධයේ භූත හමුදාව

    අම්මටසිරි බං.. මං හිතුවෙ අර උස්සගෙන ඉන්න යුද්ධ ටැංකි ඇත්තම එව්වා කියලා.. දැන් නේහ් දන්නෙ මුන් මාවත් රවට්ටක කියලා.. මේවා හෙන ගහන අපරාද සහෝ..:angry: බොහොම ස්තූතියි මගේ ඉල්ලීම ඉටු කලාට..:love:
  11. crazybuddy

    මිනී එම්බාම්

    මාර ඩයල් එකක් නේහ් බං.. ඔව් ඉතිං ඕක දැකල දැකලම පොරට දැන් ගාණක් නැතිව ඇති..
  12. crazybuddy

    Euro Truck Simulator 2

    ඔව්.. ඒත් මං එන හැම අප්ඩේට් එකම බාන්නෙ නෑ බං.. සතියෙන් සතිය වගේ අප්ඩේට් වෙනවනේ.. ඉතිං අපරාදයක්.. මාසයට එකයි බාන්නෙ දැන්.. ඉස්සර බෑවා අප්ඩේට් කරන කරන වාරයක් පාසා..
  13. crazybuddy

    ලෝකයේ තැතිගැනීම ඇති කළ ඡායාරූප...

    හුස්මත් හිර උනා උට්ටො මේක දැක්කම..:shocked: මොන මගුලක් කරන්න ගිහින්ද මූ හිර වෙලා තියෙන්නෙ..:sorry:
  14. crazybuddy

    පව්‍ බන් මේ කොල්ලා

    මූට ටිකක් ගොත ගතියක් තියෙන්නෙ.. හරියට වචන උච්චාරණය කරන්න බැහැ.. එහෙම එකෙක්ගෙ අසරණකම විහිලුවට ගන්න පොන්සියන්ට හෙන හතම වදින්න ඕන.. ඉංශ්‍රීසි කියන්නෙත් භාශාවක් විතරයි.. සමහර උන් හිතන් ඉන්නෙ කඩ්ඩ දැනගත්තම ඌ මහචාර්යය කෙනෙක් කියලා..
  15. crazybuddy

    The Condom Challenge

    අපරාදෙ උත්ත ඩේටා ටික..:angry:
  16. crazybuddy

    Euro Truck Simulator 2

    ඉතිං සිංහලු රිලීස් ඩේට් එකක් දාල නැහැනේ.. දැන් ඔය ETS එකෙත් ලෝඩිං ස්ක්‍රීන් එකේ ඕකෙ පිංතූර වැටෙනවා..:sorry: අප්ඩේට් කරන්න එපා.. ගේම් එක වැඩ කරන්නෙ නැතුව යනවා.. අපි ඩවුන්ලෝඩ් කරන්නෙ ක්‍රැක් වර්ශන් නේහ්.. අනික වර්ශන් එක වෙනස් උනාම කේස් නේහ්.. ඒක නිසා ටොරන්ට් එකෙන් අලුත්ම වර්ශන් එක බාලා...
  17. crazybuddy

    ෴Ko Mark No Mark Sinhala Movie (2015) 720p෴

    තෑන්ක්ස් මචංලා..:D රෙප් පවර් එකත් තිස් හයක් වෙලා..:love: දන්න එකෙක් කියපංකො.. සිංහල ෆිල්ම් එඩිට් කරන්නෙ මොන සොෆ්ට්වෙයාර් වලින්ද..? ඉංශ්‍රීසි ෆිල්ම් එඩිට් කරන්නෙ මොන සොෆ්ට්වෙයාර් වලින්ද..? :baffled: ඔය භූතයාගෙ සීන් අරන් තියෙන්නෙ වීඩියෝ දෙකක් එකට එක්කහු කරලා එකක transparency එක අඩු කරලා බ්ලැක්...
  18. crazybuddy

    ඔව් ඒක නම් ඇත්ත තමා බං.. දැන් තව අවුලක්.. මගේ උගුරෙ සෙම් ගෙඩි හැදෙන තැනට පහලින් සුදු ලපයක් වගේ...

    ඔව් ඒක නම් ඇත්ත තමා බං.. දැන් තව අවුලක්.. මගේ උගුරෙ සෙම් ගෙඩි හැදෙන තැනට පහලින් සුදු ලපයක් වගේ තියෙනව බං.. ඩොකාට පෙන්නුවාම කිව්වා ඒ හැටි කියලා.. ඒත් මට ශුවර් නෑ වගේ.. අනික හිටපු ගමන් එතන ඇදුම් දෙනව වගේ ගතියක් තියෙනවා.. ඒත් ඇගිල්ල දාලා තද කරාට රිදෙන්නෙත් නැහැ.. අනේ මන්දා බං.. මට තුන්සිය හැටපස්...
  19. crazybuddy

    උඹ කොහෙද අන්තරස්දාන වෙලා හිටියෙ..?

    උඹ කොහෙද අන්තරස්දාන වෙලා හිටියෙ..?

    No contents