වාහන ගැන දැනුම ඇති අයගේ උදවු ඕනේ..

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වාහන ගැන දැනුම ඇති අයගේ උදවු ඕනේ..

    මචන්ලා මගේ කාර් එකේ ඉස්සරහ ශොක් ගිහිල්ලා. මේ වෙලාවේ වැඩිය සල්ලිත් අතේ නැති නිසා මම හිතුවා රීකන්ඩිෂන් දාන්න​. රීකන්ඩිෂන් කිව්වට මේවා ලන්කාවේ තමයි රෙපෙයාර් කරන්නේ. බත්තරමුල්ලේ වෝටර්ස් එජ් ගාව් තමයි පොට් එක​. මාස 6ක වොරන්ටි දෙනවා කිව්වා..
    මේ ගැන අත්දැකීම් තියන අය මට පොඩ්ඩක් කියනවද මේක ගැන​.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    oowa hadala denakan car eka duwanne kohomada

    මචන්, විනාඩි 45න් ගලවලා වෙන දෙකක් දාලා දෙනවා. සම්පුර්ණ වියදම රු.6500-7000 වගේ තමයි යන්නේ ෂොක්(Front) දෙකටම​.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන්, විනාඩි 45න් ගලවලා වෙන දෙකක් දාලා දෙනවා. සම්පුර්ණ වියදම රු.6500-7000 වගේ තමයි යන්නේ ෂොක්(Front) දෙකටම​.

    Post ur problem in Autolanka.. U can get a better answer

    Anyway, Just tell me the model of ur car.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    boru weda aluth 2k ma dapan... naththan umbe wiyadama double wei :) owwa masa 3k yanakota iwarai :yes: