මමනම් ඒ දවස්වල බයික් එකේ යද්දී වගේම ඉඳල හිටල ඩ්රයිව් කරද්දී උනත්, ඉස්සරහෙන් එන එකා ඩිම් කරනකන් ඉන්නේ නෑ..:) පුරුද්දක් විදිහට දඩස් ගාල ඩිම් කරනවා..:yes: එහෙම කරලත් ඉස්සරහෙන් එන එකා ඩිම් නොකළොතින් දෙපාරක් විතර හෙඩ් කරනවා passing switch එකෙන්.. සමහර උන් නම් එහෙම කළාම ඩිම් කරනවා.. සමහර උන්ටනම් ඒත්...