1. richlife

    මිනිසා සහා ඇපල් ගස

    දුක හිතුනා..:sorry:
  2. richlife

    Adaraneeya.Kathawak.2016.720p.DVD.x264.ESL

    :rolleyes::eek:
  3. richlife

    Exclusive For Elakirians..

    එක්කෝ හෙටම පස්සට රිවස් කරන් යනවා..:yes:
  4. richlife

    හිටන්ගේ දියුණුව

    ඔන්න සෞඛ්‍ය ඇමති..:growl: දුර පැති වල යන්න ෆෝවීල් ඕනේ නැත්තං බෑ...:eek: ඒ මදිවට හදවත් සැත්කම් කර ගන්න පිටරට යනවා.. මැරෙන්නෙ නැතුව ආව එකට හරි යන්නවත් අර ජාතික රෝහලේ හදවත් සැත්කම් ලිස්ට් එකේ මැරෙන දවස ගැන ගැන ඉන්න කිහිප දෙනෙකුට හරි පිහිටක් වෙන්න බැරිද පෞද්ගලික වියදමින් හරි..:sorry:
  5. richlife

    හිටන්ගේ දියුණුව

    ඒකත් ගුවන් හමුදාවටමයි පාඩුව.:(. පයිලට් පව්..:( අනික ආයි හෙලිකොප්පයක් ගන්නත් අපිට බදු ගහයි..:growl:
  6. richlife

    Exclusive For Elakirians..

    රවස් එකේ යන්න වෙන සීන් එකක් තියෙන්නේ..:shocked:
  7. richlife

    හිටන්ගේ දියුණුව

    මේ අර ආමි එකෙන් හරි කරදරයි කිව්ව ගෑනි නේද..?:angry:
  8. richlife

    ¤¤¶¶ අවමගුල් උණු මගුල් ¶¶¤¤

    හප්පේ බං.. :(
  9. richlife

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    ස්තූතියි මචන්.. මගේ රෙප්නම් ඕන තරම් කැපිලා තියෙනවා බං.. ඒකෙ අවුලක් නෑ.. :)ඒත් මේ වගේ එකකට කුණුහරුප කිය කිය රෙප් කපනව කියන්නේ ඒක සෑහෙන අවුලක්...:baffled: ඒ මදිවට බලපංකො ටැග් ටික..:confused: :D:D:D ස්තූතියි සහෝ..:)
  10. richlife

    Exclusive For Elakirians..

    මේ ටිකටනම් මමත් එකඟයි.. කතාවට උනත් කියනවානේ අම්මලා වගේ නෑනෙ ඉතින් කොච්චර උනත් කියලා..;) ඒත් සමහර පොඩි ළමයි අම්මලට වැඩිය ආච්චිලා සීයලට තමයි එකතු..:)
  11. richlife

    තිත්ත ඇත්ත

    :lol::lol::lol::rofl::rofl::rofl:
  12. richlife

    Accident

    හප්පෝ..:shocked:
  13. richlife

    Exclusive For Elakirians..

    සැමීගේ කතාව බෑවෝ..:cool:
  14. richlife

    ලොව උසම නත්තල් ගහ

    හයියූ..:dull:
  15. richlife

    ලොව_කෑතම_නත්තල්_ගස

    http://www.elakiri.com/forum/showthread.php?t=1777952 :lol::lol:
  16. richlife

    ජෝන්බාස් වැවටත් කෙළියි

    අඩේ මේ වගේ ඒවා පුලුවන් හැම තැනම ප්‍රචාරය කරන්න ඕනෙ බං...:( මේ යකා ඉන්නෙත් වල පයයි ගොඩ පයයි තියාගෙන.. යන තැනකටවත් හොඳක් කරන් යන්න බැරි හැටි...:oo:

    No contents