1. richlife

    සහජීවනේ

    ගණන් ගන්න උන් කීප දෙනෙක්ව අද දවස ඇතුළතම හම්බ උනා.. :yes:නවත්තන්න එපා.. දිගටම කරගෙන යමු.. උඹලගේ තිබුණ ගැම්ම හැමෝටම නෑ බං.. ඒකයි ඒක නවතිනවට අකමැති..:cool: ඒ නිසා වැටෙන්න එපා.. උඹේ ත්‍රෙඩ් එක බලද්දී 5,000 ට 38ක් මදි වෙලා තිබුණා..:rolleyes: දැන් බලපං.. 5100 පැනලා.. එහෙම උනේ එලකිරියෙම සෙට් එකක් මේ...
  2. richlife

    සහජීවනේ

    මම ආයේ සැරයක් ෂෙයා කරන්නයි යන්නේ පෙටිෂන් එකේ ලින්ක් එක.. නවතින්න එපා බං..:yes: ඉන්න ටික දෙනා හරි කෙලින් හිටියාම ඒ පස්සෙන් තව දෙතුන් දෙනෙක් ආවත් ඇති.. උන්ගෙ පස්සෙන් එන සෙට් එකකුත් නිකම්ම හැදෙනවා..:cool:
  3. richlife

    සහජීවනේ

    එක තමයි.. ඊලඟ සැරේ දාලා ෂෙයා කරනකොට දන්න උන්ට කියන්නම ඕනේ උං පේජ් එකට රිපෝට් කරලා විනාස කළා කියලා..:angry: දන්න දන්න උන්ගේ මාර්ගෙන් උන් දන්න උන්ටත් කියවන්න බලමු මේ සැරේ..:yes:
  4. richlife

    Kareena Kapoor ge xxx video

    :lol::lol::lol: ඕක තප්පර ගාණක වීඩියෝ එකක් බං.. ඉස්කෝලෙ යන කාලේ කාගෙදෝ ෆෝන් එකකින් බැලුවේ..:P ඉස්සර ජංජාලේ එච්චර ෆේමස් නෑනේ.. ඔය වගේ එකක් ආව කිව්වාම ඉතින් පන්තියේ පිටිම පස්සේ පේළිය කඩි ගුළ වගේ තමයි..:rofl:
  5. richlife

    සහජීවනේ

    :yes::yes::yes: මමත් සමහර උන්ට මැසේජ් දැම්මා.. ඒත් සමහරු සතේකට ගණන් ගත්තේ.. සමහරු ඒ වෙලාවෙම ඉන්විටේෂන් එක ඇක්සෙප්ට් කළා.. කමක් නෑ ආයේ පටන් ගමු.. කලින් වතාවේ උන දේ ගැනත් දැනුවත් කරලම පටන් ගමු.. එතකොට මුලින් හිටිය උන් වගේම නොහිටපු උනුත් එකතු වෙයි..:cool:
  6. richlife

    Exclusive For Elakirians..

    මේකනම් ඩවුන්ලෝඩ් කරලා එක්ස්‍රැක්ට් කරලා අහලත් ඉවරයි..:love:
  7. richlife

    Kareena Kapoor ge xxx video

    හප්පේ..:rofl: 2006 විතර ආව එකක්නේ ඕක..:yes:
  8. richlife

    Exclusive For Elakirians..

    :dull::dull::dull::dull::sorry:;)
  9. richlife

    බෝඩින් වාසී කොල්ලන්ටයි මේ

    ගොඩාක් වැදගත් විස්තරයක්..:yes: රෑට නාන එක අඩු කරන්න ඕනේ.. ඒකනම් මටත් තේරෙනවා අවුල් වගේ කියලා..:sorry: +Rep
  10. richlife

    motor bike horn help

    අම්මටසිරි..:shocked: එහෙනම් ඉතින් මම කිව්ව තැන් උඹට අදාළම නෑ..:dull: හැබැයි කුරුණෑගල පැත්තේ ඔය වගේ වැඩ වලට ඕන තරම් හොඳ මිනිස්සු ඉන්නව ඇති බං.. :yes:
  11. richlife

    රටකින් එහා ඉගිළී...

    ස්තූතියි සහෝ..:) :):):) ආහ්.. එල එල..:cool: ගොඩක් උන් දැනටමත් මෙහෙ ඉන්නවා..:D මම ඕකෙන් මුකුත් බීල නෑ බං..:dull: ඔන තරම් ඇතුළෙ ඇවිදලා ෆොටෝස් එහෙම ගන්න පුලුවන්.. :P වෙලාවක මොනවහරි බොන්න ඕනේ..:cool: :rofl::rofl::rofl::P :cool: ස්තූතියි මචන්..:cool:
  12. richlife

    Dubai Help

    ස්තූතියි මචන්.. අඩේ සිරාවටම.. නයිටි කෑලි වගේ ඒවා ඇඳගෙනත් එනවා වෙලාවකට..:rofl: මගෙත් යාලුවෙක් ලයිසන් එකට ට්‍රයි කරනවා..:yes: දෙපාරක්ද කොහෙද ෆේල් උනා කිව්වා.. මාර අමාරුයි කියලා කිව්වා..:baffled: ඌ හැබැයි මුලින්ම ඩ්‍රයිවින් සීට් එකක ඉඳගෙන තියෙන්නෙත් මෙහෙ ආවට පස්සෙලු..:dull: පී.එම් බොක්ස් එක...
  13. richlife

    Nssan B211 or B310? Help

    ආහ්.. මම ස්ටියරිං වීල් එකේ මැද බාර් තුනක් කියලා කිව්වේ රවුම මැද්දෙ තියෙන එකට හොඳේ.. හෝන් සිවිච් එක එහෙම සෙට් වෙන එකට.. වාහනේ කෙලින් යනකොට ස්ටියරිං වීල් එකත් ගාණට කෙලින් තියෙන විදිහට හදා ගනින්..:cool: දෙපාරක් තුන් පාරක්ම ඇදයි ඇදයි කිව්වට පස්සේ අපේ එකේ වැඩේ කරපු කොල්ලා බැරිම තැන ආයුධ සෙට් එකත්...
  14. richlife

    Nssan B211 or B310? Help

    මමත් එහෙම තමයි බං.. කාලයක් යද්දී නිකම්ම පොඩ්ඩ පොඩ්ඩ ඇඟට එයි..:cool: වාහනේ ගලවද්දි එහෙම පැත්තකට වෙලා ඉන්න එපා.. අඩුම ගාණේ ලඟට වෙලා බලාගෙන හරි ඉඳපං..:yes: එතකොට වැඩ දන්නෙ නැති උනාට කෑලි බෑලි ටික හරි අඳුර ගන්න පුලුවන් වෙනවා.. ;)
  15. richlife

    motor bike horn help

    උඹ ඉන්නෙ කොහෙද බං.. මම නම් ඉතින් දන්න කාලේ ඉඳන් ඔය වගේ වැඩ කරව ගත්තේ මාලබේ ප්ලේස් එකකින්..:cool: උන් බයික් වල ඔරිජිනල් ගතියට හානියක් කරන්නේ නෑ.. අපි එහෙම මොකක් හරි කිව්වත් එපා කියනවා..:yes: අනිත් ප්ලේස් එක අඹගහ හන්දිය පහු කරන් ගියාම හම්බ වෙන මහනියර කියලා තැනක්.. එතනත් ටිකක් වයසක අංකල් කෙනෙක්...
  16. richlife

    motor bike horn help

    දැන්නම් DC කන්වර්ට් කරලා හදල දෙන උන් ඉන්නවා බන් ඕන තරම්.. :yes: මොකද ගොඩක් ඒවට LED එන නිසා කර ගන්න බැරි වෙන එකක් නෑ..:cool: හැබැයි නොදන්න උන්ටනම් දෙන්න එපා.. :oo: පුලුවන් තරම් ඔරිජිනල් ගතියට තියා ගන්න බලන්න..:yes: මමනම් ස්ටිකර් එකක්වත් වැඩිපුර අලෙව්වේ නෑ පාවිච්චි කරපු එක බයික් එකකටවත්..:love...
  17. richlife

    motor bike horn help

    නෑ බං.. HID සෙට් එකක් 4000 ගාණක්.. (මම මේ කියන්නේ 2011 - 2012 අවුරුදු වල..) එච්චර ගාණක් දීල Head ලයිට් එකක් හයි කරන්න ටිකක් භය හිතුනා..:oo: ඉන්ෂුවරන්ස් එකත් තර්ඩ් පාටිනේ..:dull: Hid හයි කරන්න ඉන්නවනම් ප්‍රොජෙක්ටර් එකත් එක්කම හයි කර ගන්න.. නැත්තං ඩිම් එකේ එළියත් නන්නත්තාර වෙලා වදින්නේ...
  18. richlife

    motor bike horn help

    නම මතක නෑ මචන්.. බයික් එක දෙනකොට මම ඒක ගලව ගත්තෙත් නෑ.. ඒක ඒ තරම් ඔරිජිනල් විදිහටම හයි කරල තිබුණා.. මම ආයේ හෝන් එකක් හොය හොය හිටියට මටත් ආයි හොයා ගන්න ලැබුණේ නෑ.. කොහොම උනත් ලාභෙට තියෙන රතුයි කලුයි හෝන් එකනම් අවුල් මචන්..:baffled:
  19. richlife

    motor bike horn help

    මේක තමයි වැදගත්ම දේ.. ගොඩක් 450 ට 500 ට වගේ තියෙන ඒවයේ සද්දෙ බහිනවා කාලයක් යද්දී.. ගාණ වැඩි එකක් ගත්තාම සද්දේ අඩු වෙන්නේ නෑ.. මම හයි කරපු එකනම් එච්චර ලොකු බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි.. මට ඒකෙ නම මතක නෑ.. හැබැයි පට්ට සද්දයි.. වැස්සට එහෙමත් හොඳට ඔරොත්තු දුන්නා.. :cool: හෝන් එක හොඳ උනත් වහින වෙලාවට...
  20. richlife

    motor bike horn help

    මම අවුරුදු එකාමාරක් විතර පැද්දා ඒක හයි කරන්..:yes: කොහෙදිවත් එහෙම කරදයරක්නම් උනේ නෑ..:cool: හැබැයි අනවශ්‍ය විදිහට හැම තැනදිම හෝන් ගහන්න ගියෙනම් නෑ..;)

    No contents