මියුසික් නම් ටිකක් පරණයි.. ඒත් අවුලක් නෑ බං.. පරණ මතකයන් අලුත් කර ගන්න වටිනවා බං ඔය වගේ ඒවා..:love:
මෙයාගෙද කියලනම් දන්නේ නෑ, හැබැයි අපේ තාත්තා එක සැරයක් ගෙනාව බං හින්දි සින්දු වල තාලෙට ගහපු ඔය වගේම කැසට් එකක්.. මම ඒකට ඉස්සර පුදුම විදිහට ආසයි..:yes: අනික යුද්දෙත් සැරටම යන කාලේ.. "රණවිරු........"...