1. richlife

    බේබද්දෝ වරෙව් මෙන්න ගෙනාවා සැරම බ්‍රෑන්ඩ

    ත්‍රෙඩ් එකනම් පට්ට.. කිව්වත් වගේ ෆොටෝ ටිකකුත් ඇඩ් කලානම් තවත් පට්ට..:yes: 3. Absinthe තුන් වෙනියට සැරම එක. කාලයක් ලෝකෙ සමහර රටවල්වල සැර වැඩි හින්දා තහනම් වෙලත් තිබ්බා. සමහරු හඳුන්වන්නෙ කොළ පැහැ සුරඟන කියලයි. මේක බිවුවම පොඩ්ඩක් හිතින් බය වෙන ගතියකුත් එනවලු. :dull: මොකද්ද යකෝ ඒ සීන්...
  2. richlife

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    ඔවු බං මමත් දැක්කා.. සමහරවිට අර රෙප් කපාගෙන ගිය ඩයල් එකම වෙන්නත් ඇති දෙක Tag තුනක් දාන්න ඇත්තේ..:yes: මේ අවුරුද්දෙනම් බම්ප් කරන්නේ නෑ කියලා හිතාගෙනයි හිටියේ.. ඒත් එක්කෙනෙක් බම්ප් කරල තිබුණා මචන්..:)
  3. richlife

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    අඩේ එකෙක් කුණුහරුප කියලා රෙප් කපලා ගිහින්..:sorry:
  4. richlife

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    එහෙම්මමත් නෑ බං.. ගොඩක් වෙලාවට මම කරන ගොඩක් වැඩ නා ගන්නවා...:D බොහොම ස්තූතියි සහෝ.. :):) ගොඩක් ස්තූතියි මචන්..:) ෆොටෝ පේනවනේ මචන්..:confused: :):) :D:D:)
  5. richlife

    Exclusive For Elakirians..

    හෆ්ෆා ඕක තමයි එපා වෙන වැඩේ..:dull: ඉඳල හිටලා ඩවුන්ලෝඩ් කරද්දිත් ඔය ප්‍රශ්නේ එනවා ගෙදරදී..:confused:
  6. richlife

    Exclusive For Elakirians..

    :lol::lol: මමත් මේකෙ තැනින් තැන බැලුවා.. :P
  7. richlife

    ගෝඨයිම්බර යෝධයා

    ස්තූතියි පරණ කතාවක් කියල දුන්නට..:yes: +Rep
  8. richlife

    මේකයි සීන් එක සිංහලෙන්ම

    බම්ප් මචන්..:dull:
  9. richlife

    බඩු_වැඩිවෙලා

    සිරාවටම.. ඒක තමයි වැඩියෙන්ම හිනා යන්නේ..:lol:
  10. richlife

    බඩු_වැඩිවෙලා

    අඩේ පට්ට ඩයල් එකක්නේ..:lol: වීදුරු කුඩු කරන්නෙ නැතුව ගියානම් තවත් මරු..:rofl: බීලා හිටියට ඌ සෑහෙන දුරක් එලවනවනේ..:cool:
  11. richlife

    පොඩි SMS bite එකක් දුන්න

    යකෝ හෙන ගහනවා වගේනේ උඹේ යූසර් නේම් එක කියලා තියෙන්නේ.. මාවත් ගැස්සිලා ගියා කියහංකෝ..:lol:
  12. richlife

    ටයිල් අල්ලන්න උදවුවක්

    ඒකනම් ටිකක් විතර ලොකු ප්‍රශ්නයක් වගේ..:confused: දන්න කෙනෙක් කියනකන් බම්ප්..:yes:
  13. richlife

    සිංහලයින්ට සිදුවන අසාධාරණකම් ගැන ඇමැති ව

    ඉතින් දෙයියනේ ඔය හාමුදුරුවෝ කුණුහරුප කිය කිය කෑ ගහන්නේ ඔය ප්‍රශ්නවලට විසඳුම් නොලැබුණ නිසානේ.. :yes: අනික විජ්යදාස රාජපක්ෂ මහත්තයම කියනවා හාමුදුරුවෝ දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැනත් හොයලා බලනව කියලා..:) හැමදාම ප්‍රශ්න කිය කිය බණ කියලා වැඩක් නෑ කියල හිතුනාම තමයි ඉතින් අර වගේ හැසිරෙනවා ඇත්තේ..:sorry:
  14. richlife

    මේ සති අන්තයේ සිරීපාදේ යන අය ඉන්නවද

    බම්ප් තමයි මචන්..:cool:
  15. richlife

    කොට ගවුම්

    JN5OD77Oujo
  16. richlife

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    ස්තූතියි මචන්.. :cool::cool: :):):):cool: මේ ත්‍රෙඩ් එක දැම්මේ අවුරුදු දෙකකට කලින් මචන්..:D බොහොම ස්තූතියි ප්‍රතිචාරයට..:) :):):)
  17. richlife

    කොහොමද බන් මෙහෙම යන්නේ

    :yes::yes::yes::yes::dull:

    No contents