‘‘ප්‍රභාකරන් හිටියා නම් අද පාර්ලිමේන්තුවේ‘‘
‘‘කොන්දක් ඇති එකම නායකයා‘‘ - විජයකලා මහේෂ්වරන්
ශ්‍රී ලංකාවේත් ලෝකයේත් නායකයින් අතරින් වීරත්වයත් පෞර්ෂත්වයත් තිබූ එකම නායකයා එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බව වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරන් මහත්මිය...