ඔලුව හිරිවට්ටගන්න මෙහෙට එන්න

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඔලුව හිරිවට්ටගන්න මෙහෙට එන්න

    අවුරුද්ද ඉවර වෙන්න කලින් මේ දාල තියෙන දේවල් වලින් කීයක් විසඳගන්න පුලුවන්ද කියල බලන්න

    1. මේකේ තියෙන්නේ බල්ලා හොයන්න පුළුවන් කෙනෙක් DOG කියන වචනේ සොයන්න බලන්න. :rolleyes::rolleyes:

    3BA7FB8200000578-4067140-image-a-27_1482795874982.jpg

    *******************************************************************

    2. කාර් එක තියෙන්නේ මොන පෙට්ටියේද ?

    මේ පින්තුරේ තියෙන පෙට්ටි වල ලියලා තියෙන එක කාරණාවයි හරි.
    එහෙනම් කාර් එක තියෙන්නේ මොන පෙට්ටියේද ? :confused::confused::confused:

    3BA7FBAB00000578-4067140-image-a-29_1482798083326.jpg

    *******************************************************************

    3. අලේ සොයන්න

    මේ පින්තුරේ තියෙන අල ගෙඩ්ඩ සොයන්න පුළුවන් කෙනෙක් :rofl::rofl:

    3BA8056200000578-4067140-image-a-33_1482798390026.jpg

    *******************************************************************

    4. මේ පින්තුරේ හැංගිච්ච බැලේ නර්තන ශිල්පිනිය සොයන්න :yes::yes:

    3BA7FBE000000578-4067140-image-a-34_1482798407886.jpg

    *******************************************************************

    5. මේක කරන්න ක්‍රම 2ක් තියෙනවා.
    එකක් හරි කියන්න බලන්න :yes::yes:

    3_BA7_FBBC00000578_4067140_It_seems_simple_Another.jpg

    *******************************************************************

    6. උත්තරේ කීයද ? :baffled::baffled:

    3BA805F200000578-4067140-Can_you_get_it_right_While_another_seemed_simple_by_puzzled_many-a-11_1482803963099.jpg

    *******************************************************************

    7. Can You ? :P:P

    3BA8058600000578-4067140-Can_you_see_it_A_third_puzzle_shows_a_row_of_colourful_numbers-a-16_1482803963496.jpg

    *******************************************************************

    :):):):)
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    1. DOG written there at last
    2. Car is in the 2 Box
    3. 4th row. it is holding it
    4. can c it in whole pic
    5. 8-4 =4 & 5+4=9
    6. 1
    7.the the mistake
     
    • Like
    Reactions: RSmith

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    1. DOG written there at last
    2. Car is in the 2 Box
    3. 4th row. it is holding it
    4. can c it in whole pic
    5. 8-4 =4 & 5+4=9
    6. 1
    7.the the mistake

    4. can c it in whole pic
    Check from bottom left corner to little bit up

    5. 8-4 =4 & 5+4=9
    0+4=4
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ale witharane thama hoyala naththe? eka thinne pahala indan 4 weni peliye dakune indan 4 weniyata.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අවුරුද්ද ඉවර වෙන්න කලින් මේ දාල තියෙන දේවල් වලින් කීයක් විසඳගන්න පුලුවන්ද කියල බලන්න

    1. මේකේ තියෙන්නේ බල්ලා හොයන්න පුළුවන් කෙනෙක් DOG කියන වචනේ සොයන්න බලන්න. :rolleyes::rolleyes:

    3BA7FB8200000578-4067140-image-a-27_1482795874982.jpg

    3වෙනි පේලියේ 8වෙනි අකුර -D
    4වෙනි පේලියේ 9වෙනි අකුර -O
    5වෙනි පේලියේ 10වෙනි අකුර -G
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    3_BA7_FBBC00000578_4067140_It_seems_simple_Another.jpg

    මේක දන්නවා..
    එකතුකිරීම(+), සෘණ(-) කරලා stick එක 6 තියන තැනට සෙට් කරනවා එතකොට අට..
    8-4=4
     
    • Like
    Reactions: RSmith