මේකයි සීන් එක සිංහලෙන්ම
මං බිස්නස් එකකට ලෝන් එකක් ගත්ත ලක්ශ 10. ඒත් මාසෙකට 19500 අවුරුදු 7කින් පියවන්න.
නමුත් වැඩේ අල වුනා, දැනට මාස 10ක් වාරික ගෙවල තියනවා.
ප්රශ්නෙ මේකයි, බිස්නස් එක ක්ලෝස් කලාම මට ඉතිරි උනේ 650000 විතරයි.
මගේ අතේ 150000 තියනවා. මට ඕනි මේ ලක්ශ 8න්
මාසෙකට 20,000 ඉන්කම් එකක් (වාරිකේ පියවන්න).
fix deposit වලින් මාසෙකට 10,000 වඩා හොයන්න බෑ.
ආයෙ බිස්නසුත් බෑ.
බයික් එකට 9,000 වාරිකයක් බදිනවා. ඒක ගැටලුවක් නෑ මට ගෙවා ගන්න පුලුවන්.
දන්න එකෙක් උපදෙසක් දීපල්ල මට මොකක්ද කරන්න
පුලුවන් කියල.
.
.
.
.
.
.
.
තව එකක් 4000 ඉන්කම් එක්ක තියනව වෙනම.
ඒ නිසා මාසෙකට 16,000 ආවත් ඇති මට.

හෙල්ප්

bumps.