පොඩි SMS bite එකක් දුන්න

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ඔහොම කෙල්ලෝ වගේ කොල්ලොන්ට message කරන්න හිතෙන අය යටි හිතින් transgender ලු.
+ තොට කිව්වා uniform ඇන්ද කාලේ ඉවරයි කියලා :lol:
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හුට්ටෝ මන් කිව්වේ සරමයි බැනියමයි නේ

    මොක්කුද බන් උන් Registration එකට ආවෙ එහෙම ද

    එහෙනම් සින්නෝ උබලට ලෙඩේ දායි ගියාම

    ඔව් බන්. අපේ batch එකේ 90% ඉන්නේ කෙල්ලෝ. කොල්ලෝ තුන හතරයි
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔහොම කෙල්ලෝ වගේ කොල්ලොන්ට message කරන්න හිතෙන අය යටි හිතින් transgender ලු.
    + තොට කිව්වා uniform ඇන්ද කාලේ ඉවරයි කියලා :lol:

    මට නම් එහෙම ඖලක් නෑ. මම ආස කෙල්ලොන්ට.

    හැබැයි සුදු ඇදගෙන යන අයත් හිටිය. ඒ campus යන ය වෙන්ඩ ඇති.
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ඔව් බන්. අපේ batch එකේ 90% ඉන්නේ කෙල්ලෝ. කොල්ලෝ තුන හතරයි

    අපෝ බන් එහෙම ද
    චොරයි බන් :baffled::baffled:

    එල එල
    සින්නොන් ගේ බයිලා වලට අහු වෙන්නේ නැතුව උබේ වැඩ කරගනින්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපෝ බන් එහෙම ද
    චොරයි බන් :baffled::baffled:

    එල එල
    සින්නොන් ගේ බයිලා වලට අහු වෙන්නේ නැතුව උබේ වැඩ කරගනින්

    අපි ගියපු ගමන් කොලයක් දුන්න.
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අපි ගියපු ගමන් කොලයක් දුන්න.

    :lol::lol:
    දාපන් බලන්න පොටෝ එකක්
    උබලා ගියාම කියාවි උබලා කැම්පස් ආවේ මෙන්න මේ අය නිසා කියලා
    ඒක නිසා මේ අය වීරයෝ
    කලින් ඉගෙන ගත්තු ජාතියේ පියා D.S. එහෙම කුහකයෝ කියලා
    උබලා ඉතින් හා කියාගෙන ඉන්න ඕන හා ද ?? :lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකෝ හෙන ගහනවා වගේනේ උඹේ යූසර් නේම් එක කියලා තියෙන්නේ..
    මාවත් ගැස්සිලා ගියා කියහංකෝ..:lol:

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    උඹ තමයි බං බයිට් වෙලා තියෙන්නේ :lol: උබ ඔය කොට නිහාල් දැම්ම ෆෝන් නම්බර් එකට නම් මැසේජ් කලේ, ඌ ඔය ඇඩ් එක වෙන සයිට් එකකින් කොපි කරල පේස්ට් කල එකක් බං.:rolleyes:

    ෆෝන් නම්බර් එක ගූගල් කලා නම්, ඒ සයිට් එක එනවා. අනික උඹ ගේද බං?:confused: කොල්ලන්ට මැසේජ් කරන්න හෙන ආසයි වගේ:lol:

    :eek:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    එළකිරි එකේ ඉන්න ටිකක් අසහනයක් තියෙන කෙනෙක්ට පොඩි bite එකක් දුන්න. කෙල්ලනේ පරිස්සමින්. පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදියට edit කරලා screenshot දැම්ම ඔන්න.













    ස්තුති

    Machan uba kawada hari ohoma karanna gihin gamakata kanawa...
    Balapanko kehel gahata ketuwa data mokada wenne kiyala?
    Ube athal eka thamai meka.:yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඊට පස්සේ...ඩව්න්ලෝඩ් නව් ඇන්ඩ් අරයා සතුටින් ජීවත් උනා..හරිම ප්‍රේමාන්විතයි :love: