1. richlife

    නිදිමරන අයට හොඳ software එකක්!

    හප්පට.. ඒක මීටර් උනේ නෑනේ..:sorry:
  2. richlife

    නිදිමරන අයට හොඳ software එකක්!

    අඩේ මලානික වෙලා ගියානේ ඔක්කොම.. :confused: ඒ මදිවට තැඹිලි පාටයි..:dull:
  3. richlife

    ෆුල් සූට් ඔබ දැනගත යුතු දේ දැන් එකම වහලක් ය

    අම්මටසිරි.. ඔය කිට් එකේ ඔච්චර විස්තර තියෙනවද..?:dull: +Rep
  4. richlife

    ..::[ලොව විශාලතම තාර විල (World Largest Natural Asphalt Lake)]::..

    අඩේ මම හිතුවේ තාරාවෝ ඇති කියලා..:dull: වෙනමම සීන් එකක්නේ අන්තිමට කියවන්න ලැබුණේ..:yes: +Rep
  5. richlife

    Exclusive For Elakirians..

    ඔය ඇඩ් ක්ලික් සයිට් වලින් හොයන්න නම් ඉතින් උදේ ඉඳන් ලැගන් හිටියත් අමාරුයි බං..:sorry: :lol::lol: මූ දෙන ආතල් යකෝ.. කොහොමත් හැබැයි ඉතින් ඒ වගේ එකක් කිව්වොත් ඉතින් මොන දහ දුක විඳගෙන හරි බාගන්නවා කට්ටියම..:P
  6. richlife

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    :lol: :lol::lol::lol::lol::lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:
  7. richlife

    Exclusive For Elakirians..

    කොලිටි එක අඩු උනානම් ටිකක් අවුල් අවුල් වගේ නෙහ්..:confused: මේ සයිට් එකේ මචන් එක එක වින්ඩෝස් ඕපන් වෙනවා... ආයි රටේ නැති ඇඩ් සෙට් වෙනවා.. ටිකක් කට්ට කන්න ඕනේ ඩවුන්ලෝඩ් ලින්ක් එක ජෙනරේට් කර ගන්න...:dull: මමනම් ඒක වැඩිය ගණන් ගත්තේ නෑ හැබැයි..:cool: කොහොම හරි ඩවුන්ලෝඩ් වෙනවනම් එච්චරයිනේ..;)
  8. richlife

    මෙහෙමත්-හොරු

    අම්මටසිරි..:shocked: යකෝ එක පාරට කාව කියලා සැක කරන්නද..?:confused:
  9. richlife

    Exclusive For Elakirians..

    හෙන වටයක් ගහන්න ඕනෙ නේද..?:yes: හබැයි ඉතින් ඩ්‍රැගන් ලොක්කට ලේසි ඇති කියල හිතුන නිසා මමනම් මුකුත් කිව්වේ නෑ.. අපිට බා ගන්න ලේස් වගේම අප් කරන කෙනාගෙ පහසුව ගැනත් ටිකක් හිතන්න එපැයි..:dull:
  10. richlife

    Exclusive For Elakirians..

    ඔව් ඔව්.. අනික ඌ හිතේ තියන් ඉන්නේ නෑ.. කිසිම කහටක් නැතුව ඕනම තැන ගිහින් කට ඇරල ඉල්ලනවා..:lol: මම දැක්ක ජයලලිතගේ ලීක් වෙච්ච ඒව මුකුත් නැද්ද කියලත් අහල තියෙනවා..:rofl:
  11. richlife

    Exclusive For Elakirians..

    යකෝ මූ මොන ත්‍රෙඩ් එකේ හිටියත් නායෙන් අඬල අඬලා මොකක් හරි වැල ගෙඩියක් බා ගන්නවමයි..:lol:
  12. richlife

    Exclusive For Elakirians..

    මමනම් දැක්කෙත් දැනුයි.. :shocked: තාම බෑවේ නැතෝ.. බා ගත්තාම කියන්නම්..:cool:
  13. richlife

    PornHub සමාජ සත්කාර..

    හප්පටසිරි..:eek:
  14. richlife

    යුද ටැංකි අංගනය-2

    උඹේ ත්‍රෙඩ් මහ රෑටමයි දකින්නේ.. :baffled: උදේ වෙනකන් බම්ප්..:dull:
  15. richlife

    Nissan Navara

    මේ තියෙන්නෙ මගේ එක..:rofl:

    No contents