මටනම් හැදුනේ 7 වසරේදි..
මොනව උනත් මමත් ගොඩක් අගය කරනවා ආයෙ හොස්පිට්ල් එකට ගිහින් ඒ අයට සලකලා ආව එකනම්..:) ඇත්තටම ඒ හැඟීමට ගොඩාක් ගරු කරනවා..:yes:
ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් උනත් කරපු උදව් මතක තියන් ඉන්න හොඳ මනුස්සයෙක් වගේ..:yes:
මමත් හොස්පිට්ල් එකේ ඉන්න දවස්වල අපේ මාමා මාව බලන්න එනකොට ඒ වෝඩ් එකේ...