මට නිකන් පිස්සු වගේ...
මචන්ලා ටිකකට කලින් Interstellar (2014) බලලා ඉවර වුනේ...පට්ට නේද???
ඇගේ මයිල් කෙලින් වුනා බං ඒක බලනකොට...
මචන්ලා ටිකකට කලින් Interstellar (2014) බලලා ඉවර වුනේ...පට්ට නේද???
ඇගේ මයිල් කෙලින් වුනා බං ඒක බලනකොට...
මාත් බලපු පට්ටම Film එකක්. ඕක ගැන නම් කතා කරන්න දේවල් ගොඩයි...
mata therenne nae ban ekaanthimata hithuna me mona huyannakda une kiyala

mata therenne nae ban ekaanthimata hithuna me mona huyannakda une kiyala

Balapan.ubata mentally ill kiyala hitheiමම බෙනා;18258984 said:අඩෝ මම බලලා නෑනේ![]()

Mata hithuna machan mulin ma ara morse codes denne e girl he thaththama kiyala. Christopher Nolan he matanam hodatama allala giye Inception. Eeta passe interstellar.
බීඩි කොටා;18258982 said:මගේ කාමරෙත් පොත් එහෙන් මෙහෙන් වැටුන. වැලි එහෙමත් ඉරි ඉරි වගේ වැටුනා. ලගදි තොයිලයක් නැටුව. දැන් හරි![]()