1. garment123

    ජායාරූපයක් පැහැදිලි කරගැනීමට................

    නෑ මචන් මේකයි සීන් එක.මේ phone එක පරණම එකක්.2 mp ටත් වඩා අඩුයි කැමරාව.එකයි බන්.
  2. garment123

    ජායාරූපයක් පැහැදිලි කරගැනීමට................

    මචන් එහෙම කරාම පොටෝ එක වටේට එන එජස් shape කරන්නේ කොහොමද?
  3. garment123

    ජායාරූපයක් පැහැදිලි කරගැනීමට................

    ජායාරූපයක් පැහැදිලි කරගැනීමට................ මචන්ලා..... මගේ phone එකෙන් ගත්තු පොටෝස් වගයක් තියනවා. සාමානයෙන් low රෙසොලුස්ෂන් තියෙන්නේ. ෆොටෝ එකක සයිස් එක 80KB ට වඩා අඩුයි. මට ඕනේ මචන්ලා,,ඒ පොටෝ හොදට පේන විදියට clear සහ ලොකු කරගන්න. photoshop cc වලින් මේක කරන්නේ කොහොමද? දන්නා කෙනෙක් කියනවද?
  4. garment123

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    සිරා මචන්,මාත් හිතාගෙන හිටියේ දේශපාලනය ගැන වැඩිය තකන්න ඕනේ නැහැ කියලා.එත් පස්සේ තමා තේරුනේ අපි කරන පොඩි දෙකට පවා දේශපාලනය නැතිව වැඩ කරන්න බැරි බව.
  5. garment123

    Dialog Starpoints අහක දාන්න එපා

    මචන්ලා,මගේ star point balance එක 114.61 යි. මම sms එකකින් star pay සීන් එක sms කරනකොට මෙහෙම සීන් එකක් එනවනේ. sorry,insufficient balance.you must maintain a balance of 100 points in your account to redeem. ඇයි බන් මෙහෙම වෙන්නේ???
  6. garment123

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඇයි බන් subject repeat වෙන එක ගැනම කතා කරන්නේ? :no::frown:
  7. garment123

    Spoken English හොඳ තැනක්?

    Self study !! bro.
  8. garment123

    ~Oshadhi Himasha New photo stills~

    just a another girl !!
  9. garment123

    ඩොලර්_50000_උපයමු

    ෆිල්ම් එකේ නම මොකක්ද බන්???
  10. garment123

    UPS අවුලක්

    ......UPS..... මචන්,මටත් ups එක හින්දා ඔය වගේ ලෙඩ තිබ්බා. 1.උබ හරියටම බලා ගනින් ගෙදර power supply එක කොහොමද කියලා.. ගෙදර current එක up down වෙනවනම් ups එකත් අවුල් වෙනවා.. 2.වෙන ගෙදරකට අරන් ගිහිල්ලා ගහලා බලහන්... 3.එත් එහෙමනම් ups එක මාරු කරන්න තමා වෙන්නේ.
  11. garment123

    සුද්දියෙක් ලැබුනොත් බඳිනවද​?

    පට්ට කතාව ඔයී...
  12. garment123

    පියයුරු ගැන විස්තර කිරීමක්

    http://www.worldsexguide.com/guide/Asia/Sri_Lanka/ Anyone has read this article !!! locals are wasting your time lu සිංහලු !!!
  13. garment123

    Life Story Of Arnold schwarzenegger

    sira...

    No contents