ඒක තමයි මචං. එහෙනම් ෆේක් කියන වචනේ නැතුව, ත්‍රෙඩ් එකක් දාලා හොයමු. :) මොකද උගේ මොකක් හරි සින් එකක් නිසානේ ඔහොම බැන් වෙන්න ඇත්තේ. නැත්තං බං එලකිරියේ ලේසියෙක් එකෙක්ව බැන් කරන්නෙ නෑ. එක්කෝ ෆේක් සීන් එකක් මාට්ටු වෙන්න ඕනේ. නැත්තං වෙන හොද හේතුවක් තියෙන්න ඕනේ.