කමක් නෑ මල්ලි. පොරට මොකක් හරි අමාරුවක් හැදෙන්න ඇති. ඕව බම්ප් කරපු එක ගැන මම ලැජ්ජ වෙන්නෙ නෑ. මොකද මම මේකේ එක අසහන ත්‍රෙඩ් එකක් වත් දාලා නෑනේ. එහෙම දැම්මනම් තමයි ලැජ්ජ වෙන්න ඕනේ. මේකේ ඉන්න ගොඩක් අය මම කොයිවගේ කෙනෙක්ද කියලා දන්නවා. මම වලියකට පැටලිලා හිටියොත්, මම දේශපාලන ත්‍රෙඩ් එකකට පැටලිලා...