1. Studio Monitor Speakers
මේව ඉතා ඉහල ගුණාත්මක බාවයෙන් යුතු ශබ්ද පිටකිරීමක් සිදු කරයි. විශේෂයෙන් සංගීතමය නිර්මාණ බිහි කිරීම සඳහා වන ශබ්දාගාර වල පාවිච්චි කරයි. සියළුම සංඛ්‍යාත (full Range) ස්ටීරියෝ ලෙසින් ස්පීකර දෙකක් මගින් ලබා දේ. ඇම්ප්ලිෆයර් පරිපථ ස්පීකරයටම ඇලුතලත් කොට එවනු ලැබේ. (Powerd...